Category: Industry News (E)

Dell Technologies AEM 2022 සම්මාන උළලේදී සිංගර් විසින් වසරේ බෙදාහැරීම් නියෝජිතයාට හිමි සම්මානය හිමිකර ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් පසුගියදා අවසන් වූ නැගීඑන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරන සම්මාන උළෙලක් වන Dell Technologies AEM සම්මාන උළලේදී විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගෙන ඇත. මෙහිදී වසරේ වාණිජ අංශය නියෝජනය කරමින් වසරේ බෙදාහැරීම් නියෝජිතයාට…

Back to top