Huawei සමාගම, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ Partner2Connect ඩිජිටල් සන්ධානයට සම්බන්ධ වීම වෙනුවෙන් අත්සන් තබා ඇති අතර, එමඟින් වර්ෂ 2025 වන විට රටවල් 80කට වැඩි ප්‍රමාණයක දුරස්ථ ප්‍රදේශවල ජීවත් වන මිලියන 120 ක පමණ ජනතාවක් වෙනුවෙන් සම්බන්ධතා ලබා දීමට නියමිත ය….
Category: Industry News (S)
ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ශ්‍රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරනු ලබයි. අභියෝගාත්මක කාලවකවානු වලදී පවා ඔවුන්ට ශක්තියක් වෙමින් ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ලගා වීමට අත්වැලක් වූ සිය හවුල්කරුවන්, කාර්ය මණ්ඩලය, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, මාධ්‍ය සහ පාරිභෝගිකයින්ට…
Hutchison Telecommunications Lanka (Pvt) Ltd. (HUTCH) ශ්‍රී ලංකාවේ උසස් තත්වයෙන් යුත් ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ සන්නිවේදන පහසුකම් සපයන ප්‍රමුඛතම සමාගමකි. HUTCH පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්‍රී ලාංකේය ජාතිය…
Huawei’s 13th Global Mobile Broadband Forum (MBBF) kicked off in Bangkok today with a keynote from the company’s Rotating Chairman, Ken Hu. “5G has grown faster than any previous generation of mobile technology,” began Hu. “In just three years, we’ve…
වර්ෂ 1323 වැනි ඈත අතීතයේ දී, ලියවිල්ලක සඳහන් වූ මුල් ම වතු යාය ලෙස ඉතිහාසගත වන ඔස්ට්‍රියාවේ පිහිටා ඇති සියවස් ගණනාවක් පැරණි වතුයායක් වන Nussböckgut මිදි වත්තේ දී, එහි මෙහෙයුම් සමාගම් දෙක පසුගිය වසරේ දී ආරම්භ කළ පුරෝගාමී ව්‍යාපෘතිය පිළිබඳව…
මෙවර පැවැත්වුණු ආසියා පැසිෆික් ISP සමුළුව අතරතුරදී Huawei සමාගම සිය නවතම වැඩසටහන වන “ආසියා පැසිෆික් කලාපය කේන්ද්‍රකරගනිමින් සාර්ව දෘශ්‍යහා බුද්ධිමය අන්තර්ජාල පහසුකම් ගොඩනැංවීම”පිළිබඳව හඳුන්වා දුන් අතර,එම වැඩසටහන 2030 වසර වන විට අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්‍රය බුද්ධිමය ලෝකයේ වැදගත් ම පදනම…
මෑතකදී පැවති Huawei Connect 2022 සමුළුවෙහි දී Huawei සමාගමවිසින් සිය උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල්දත්ත ගබඩාකරණසේවාවන්ට අදාළව ධවල පත්‍රිකාවක්නිකුත් කෙරිණි.මෙම ධවල පත්‍රිකාව හරහා දත්ත ගබඩාකරණයේ වර්ධනය පරීක්ෂා කරමින්, දත්ත ගබඩා කිරීමේ ශක්‍යතාව මැනීම සඳහා ප්‍රාමාණික දර්ශක නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන…
Huawei සමාගම විසින් පසුගියදා බැංකොක් හි පැවති HUAWEI CONNECT 2022 සමුළුවේ දී රේගු හා වරායසේවාවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු සිය නවතම සේවාවන් හඳුන්වා දීම සිදුකෙරිණි. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිය රේගු හා වරාය අංශය ස්ථාපිත කළ Huawei සමාගම රේගු හා වරායසේවාවන් ඩිජිටල්කරණයට…
බැංකොක් නුවර දී පැවැත්වුණු HUAWEI CONNECT 2022 සමුළුවේ ‘අධ්‍යාපනක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය වේගවත් කිරීම’යන තේමාව මුල් කරගනිමින් පැවැත්වුණු සැසියේදී, Huawei සමාගම විසින් ප්‍රථම වරට, බුද්ධිමය අධ්‍යාපන පරිණත තක්සේරු ආකෘතිය ගවේෂණය කරන ඩිජිටල් අධ්‍යාපනික පරිවර්තන අවස්ථා පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණි.එහි දී මෙම ධවල…
‘HUAWEI CONNECT 2022’ ගෝලීය සමුළුව අද අති සාර්ථක ලෙස අවසන් විය. Huawei සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් කළමනාකරණ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් වැන්ග් මහතා විසින් මෙම සමුළුවේ දී ‘5.5G යුගය වැළඳගැනීම හා බුද්ධියේ ලෝකය වෙත ගමන්…