Category: Industry News (S)

Huawei ශ්‍රී ලංකා  ‘Seeds for the Future’ 2020 වැඩසටහන දියත් කරයි

Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ  (CSR)  තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී. එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei…

2020 ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයට නව්‍යකරණයන් හඳුන්වා දුන් සුවිශේෂී වසරක්.

vivo සන්නාමය ප්‍රබල කැමරාවක්, නවෝත්පාදන අංග සහ ආකර්ෂණීය මෝස්තර කෙරෙහි සියලු දෙනාගේ ප්‍රසාදය දිනා ගත් ප්‍රමුඛ පෙළේ නව්‍යකරණයන් සඳහා ප්‍රසිද්ධ සන්නාමයකි. වසර ගණනාවක් පුරා, vivo විසින් AI බලයෙන් ක්‍රියාත්මක වන Quad Cameras, In-Screen Fingerprint Scanners, HD Displays, Turbo Mode, Flash…

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ, හච් #BondWithHutch, TikTok අභියෝගයට දින 7 ක් තුළ නැරඹුම් වාර මිලියන 3 ක්

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ප්‍රියතම ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වන හච් වෙතින්, පසුගියදා හඳුන්වා දෙනු ලැබූ TikTok අභියෝගය, දින 7 ක් තුළ මිලියන 3 ක නැරඹුම් වාර ප්‍රමාණයක් අත්පත් කර ගනිමින්, ඉමහත් ජනප්‍රියත්වයට පත් විණි. #BondWithHutch නම් වූ එම TikTok අභියෝගය,…

අදුරු ආලෝකයට හොදම camera vivo ගෙන එයි

ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ නාම දීර්ඝ කාලයක් තිස්සේ  සිය වෙළඳ නාමය යටතේ දුරකථන වල එක් සුවිශේෂ අංගයක් විශේෂයෙන් ඉස්මතු කර පෙන්වීම සඳහා අවධානය යොමු කළේය. නමුත් මෙම තත්ත්වයන් දියුණු වෙමින් ඉදිරියට ගමන් කිරීමේදී ස්මාර්ට් ජංගම දුරකථන පිළිබඳව ගැනුම්කරුවන් වඩ වඩාත්…

හච්,‍ ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලේදී සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ එකම සන්නිවේදන සේවා සන්නාමය බවට පත් වෙයි

ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම තේරීම වන හච්, පසුගියදා පැවති ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලෙහි, සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකීය ටෙලිකොම් සන්නාමය බවට පත් විණි. මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාම ගණනාවක් සම්මානයට…

IIT ආයතනය, රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය හා එක්ව පළමු වරට Artificial Intelligence හා Data Science සඳහා  BSc (Hons) උපාධි පාඨමාලා දියත් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology (IIT) ආයතනය මගින් Artificial Intelligence හා Data Science පාඨමාලා සඳහා BSc (Hons) උපාධි හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා දියත් කෙරිණි….

ආකර්ශනීය විශේෂාංග සමගින් එන 5G ස්මාර්ට් දුරකථනය Huawei Nova 7SE

Huawei Nova 7 SE යනු  Huawei  විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදුන් නවතම 5G ස්මාර්ට් ජංගම දුරකථනයයි. Nova 7 SE  සමඟ, සෑම තැනකම 5G තාක්ෂණය සදහා වැඩි උනන්දුවක් සහ නව කතාබහක් ආරම්භ වී ඇත. මධ්‍යම මට්ටමේ ස්මාර්ට්ෆෝන් වෙළඳපල තුල විප්ලවීය වෙනසක් සිදු…

තවදුරටත් උසස් කළ HUTCH Self Care App සමග හච් අත්දැකීම දැන් ඔබේ ඇඟිලි තුඩට

ජංගම දුරකතන සන්නිවේදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින් හට වැඩි දියුණු කළ වඩාත් උසස් යෙදවුම් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ජනප්‍රිය HUTCH Self Care යෙදවුමෙහි නවතම අනුවාදය දැන් එළිදක්වා තිබේ. මෙම යෙදවුම ඔස්සේ සේවාවන් රාශියක්…

අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Y7a

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  මෑතකදී එළිදැක්වූ Huawei Y7a  ඉතා ඉහල ඉල්ලුමක් ඇති  ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ.  එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා  අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම…

Singer සහ ASUS හවුල්කාරීත්වයෙන් 11th Generation Laptop ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Singer Sri Lanka සහ ASUS අතර ඇති හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රථම වරට 11th generation laptop හඳුන්වා දී දෙයි. Singer හඳුන්වා දෙන මෙම ASUS  laptop, 11th Gen Intel processor  සහ වසර දෙකක ගෝලීය වගකීමක් සහිතව ඔබ අතට පත්වේ. මෙම…

Back to top