Category: Industry News (S)

vivo නවතම Y20  ස්මාර්ට් ජංගම දුරකථනය එළඹෙන ඔක්තෝම්බරයේ දී එළි දැක්වේ

vivo Y20  සුවිසල් 5000mAh බැටරියකින් බල ගැන්වේ. (13MP+2MP+2MP) AI Triple Macro Camera සංයුතියෙන් සමන්විතය. vivo Y20 හී පරිශීලක පහසුව වඩාත් උසස් කරවන තත්පරයකට අඩු කාලයකින් ස්මාර්ට් දුරකතනයේ අගුළු හරින Side-mounted fingerprint scanner වැනි විශේෂාංග රැසක් ඇතුළත් වේ. ප්‍රමුඛ පෙළේ ගෝලීය…

5000mAh දිගු කාලීන බැටරි ධාරිතාවයක් සමඟින් වෙළඳ පොළට පැමිණෙන Huawei Y6P

ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට වඩාත් උසස් තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව මෑතකදී වෙළඳ පොළට දියත් කරන ලද Huawei Y6P සියළුම තරඟකාරී ස්මාර්ට් දුරකථන සඳහා විශාල අභියෝගයක් එක්කර ඇත.  එයට ප්‍රධාන හේතුව නම්…

පාරිභෝගික පහසුව සඳහා Huawei විසින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාව අරඹයි

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයින්ට සිය ජංගම දුරකථන අළුත්වැඩියා කර ගැනීමට…

Huawei, ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ  2020 ඉ-ස්වාභිමානී සම්මාන උළෙල සඳහා සම අනුග්‍රාහකත්වය දක්වයි

ඩිජිටල් තාක්ෂණික නවෝත්පාදන රටට හඳුන්වා දෙමින් තාක්ෂණය අතින් නිරතුරු ශ්‍රී ලංකාව බලගන්වන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ලොව ප්‍රමුඛයා වන Huawei, ඉ-ස්වාභිමානී 2020 සම්මාන උළෙල සඳහා සම අනුග්‍රහය දැක්වීමට කටයුතු කර තිබේ. සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදන හා…

අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත Huawei P40 Pro ශ්‍රී ලාංකීය වෙළඳ පොළට

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෙම වසර තුළදී පෙරළිකාර නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකික පාරිභෝගිකයා වෙත රැගෙන එනු ලැබුවා.  ඒ අතරට තවත් විශිෂ්ඨ හඳුන්වා දීමක් එක් කරමින් පසුගියදා එම සමාගම විසින් Huawei P40 Pro ශ්‍රී ලාංකීය  වෙළඳ පොළට…

Carmart  වෙතින් මෝටර් රථ අලෙවියන් පසු  “VIDEOCHECK” ඩිජිටල් සේවාව, ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දෙයි .

ශ්‍රී ලංකාවේ Peugeot හි නිල නියෝජිත Carmart  පුද්ගලික සමාගම මෝටර් රථ නඩත්තු  ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් Peugeot මව් සමාගමේ “VIDEOCHECK” සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසෙයි. ඒ අනුව online තාක්ෂණය ඔස්සේ වාහනයේ වීඩියෝවක් පාරිභොගිකයා වෙත යොමුකර, online ඇස්තමේන්තුවක් ලබා…

හච් වෙතින් 3G සහ 4G පාරිභෝගිකයින් සඳහා අසීමිත සමාජ මාධ්‍ය සැලසුම්

ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික…

SLASSCOM ආයතනය, OIW Accelerate 2020 වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික ව්‍යවසාය නංවයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී…

විශිෂ්ට අත්දැකීමක් සඳහා හච්, කොළඹ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය  වැඩි දියුණු කරයි

හච් පාරිභෝගිකයින් හට  වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස,‍් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්,‍් පසුගියදා කොළඹ නගරයේ බම්බලපිටිය කාර්යාලයේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි දියුණු කර උත්සවාකාරයෙන් විවෘත…

නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා FASTFIX යෙදවුම හඳුන්වා දෙයි

ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී…

Back to top