අද කාලේ අපි හැමෝම අන්තර්ජාලය භාවිතා කළත්, ඒ හරහා එන වෛරස් (Viruses) සහ Malware ප්‍රහාර ගැන තියෙන දැනුවත්භාවය ගොඩක් අඩුයි.
ඔබේ පෞද්ගලික දත්ත සහ බැංකු තොරතුරු සොරකම් කිරීමට මේ වෛරස් වලට පුළුවන්. ![]()
![]()
ඔබේ Phone එක හෝ Computer එක ආරක්ෂිතව තබාගන්න මේ පියවර අනුගමනය කරන්න:
සැක සහිත Link ක්ලික් කරන්න එපා: නොදන්නා අය එවන හෝ ආකර්ෂණීය තෑගි දෙනවා කියන ලින්ක් (Links) ක්ලික් කිරීමෙන් වළකින්න.
විශ්වාසදායක මූලාශ්‍ර පමණක් භාවිතා කරන්න: ඕනෑම App එකක් හෝ Software එකක් Download කිරීමේදී නිල වෙබ් අඩවි හෝ App Stores පමණක් භාවිතා කරන්න.
Software Update කරන්න: ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ System Updates මඟ හැරීමෙන් තොරව සිදු කරන්න.
Antivirus එකක් භාවිතා කරන්න: උපාංගයේ ආරක්ෂාව සඳහා සැමවිටම ගුණාත්මක Antivirus මෘදුකාංගයක් ස්ථාපනය කර තබාගන්න.
Two-Step Verification: ඔබගේ සමාජ මාධ්‍ය සහ ගිණුම් සඳහා අමතර ආරක්ෂිත පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන්න.
අන්තර්ජාලය කියන්නේ දැනුම සොයා යන තැනක් මිසක් අනතුරක් කරගන්න තැනක් කරගන්න එපා. අදම දැනුවත් වෙන්න, ආරක්ෂිත වෙන්න!.
යාළුවන්ටත් දැනගන්න share කරන්න.![]()
![]()
උපුටා ගැනීම: Smart Vision
