කාන්තාර වල වාතයෙන් දිනකට පානීය ජලය ලීටර් 1,000ක් දක්වා ලබාගත හැකි නවතම MOF තාක්ෂණයක් හඳුන්වා දෙයි

Mic
By Mic

2025 Nobel Prize දිනාගත් මහාචාර්ය Omar Yaghi විසින් කාන්තාර වාතයෙන් දිනකට පානීය ජලය ලීටර් 1000ක් නිපදවිය හැකි සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රයක් නිපදවා ඇත. ඔහුගේ Atoco සමාගම විසින් නිර්මාණය කළ මෙම යන්ත්‍රය Metal-Organic Frameworks (MOFs) තාක්ෂණය භාවිතා කරයි.

මෙහිදී MOFs විශේෂිත sponge එකක් ලෙස ක්‍රියා කරමින් වාතයේ ඇති ජල අංශු උරාගන්නා අතර සූර්ය තාපය මගින් ඒවා ඝනීභවනය කර පිරිසිදු ජලය ලබා ගනී. සම්ප්‍රදායික desalination ක්‍රම වලට වඩා පරිසර හිතකාමී මෙම off-grid ක්‍රමය හරහා ජල හිඟයෙන් පෙළෙන සහ ආපදා වලට ලක්වූ ප්‍රදේශ වලට විශාල සහනයක් හිමිවේ.

උපුටා ගැනීම : Techie Instants

Share This Article