ජපානයෙන් අලුත් වැඩක්! AI නිසා ලෝකෙම හොල්ලන චිප්ස් වලට දැන් පට්ටම ඉල්ලුමක්!

Mic
By Mic

දැන් ලෝකෙම දුවන්නේ AI වලින් නිසා ජපානයේ Chip Industry එකේ ලාභය පිස්සු හැදෙන විදිහට වැඩි වෙලා. Kioxia ලාගේ ලාභය විතරක් 88.7% කින් ඉහළ යයි කියලා කියනවා. ඒ වගේම 2026 වෙද්දී මුළු ලෝකෙම Chip Market එක ඩොලර් ට්‍රිලියනයට කිට්ටු වෙනවා! 💰

ජපානය දැන් ලෑස්ති වෙන්නේ ලෝකෙටම ඕන කරන පට්ටම පවර්ෆුල් 2nm චිප්ස් ටික තනියම හදන්න. මේකෙන් ලෝකෙම තාක්ෂණය වෙනස් වෙන්න නියමිතයි.

ඔයාලා හිතන්නේ මොකක්ද? මේ AI විප්ලවයත් එක්ක ලංකාවට මේ වගේ අවස්ථාවලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද? පහළින් Comment එකක් දාමු! 👇

උපුටා ගැනීම : Abeeth Gamage

\

Share This Article