අවුරුදු 16ක් කියන්නේ අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ ලියන වයසනේ. හැබැයි දකුණු අප්‍රිකාවේ මේ දක්ෂ කෙල්ල, බොහ්ලාල්ලේ, ඒ වයසෙදිම කළේ මුළු ලෝකෙම අවධානය දිනාගත්ත සුපිරි නිපැයුමක්! ![]()
![]()
එයා නිර්මාණය කරලා තියෙනවා “Alerting Earpiece” කියලා හරිම අපූරු කරාබුවක්. ![]()
![]()
මේක නිකන්ම කරාබුවක් නෙවෙයි, මේකේ රහස් කැමරාවක් සහ ලොකේෂන් සෙන්ඩර් එකක් තියෙනවා. කවුරු හරි කරදරයක් කරන්න ආවොත්, රහස් බොත්තමක් මගින් ඒ කෙනාගේ ෆොටෝ එකක් අරගෙන, තමන් ඉන්න තැනත් එක්කම හදිසි පණිවිඩයක් ගෙදර අයට යවන්න මේකට පුළුවන්! ![]()
![]()
![]()
අද කාලේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට මේ වගේ දේවල් හරිම වැදගත්. තරුණ මනසකට පුළුවන් ලෝකේ වෙනස් කරන්න කියලා බොහ්ලාල්ලේ ඔප්පු කරලා තියෙනවා. ![]()
![]()
ඔයාලත් මේ වගේ නව නිර්මාණයක් ගැන අදහසක් තියෙන කෙනෙක් නම්, අදම පටන් ගන්න! ![]()
![]()
උපුටා ගැනීම : මුහුණු පොත
