යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Mic
By Mic

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන එක අනිවාර්යයි. මේ වෙද්දි MSI තමන්ගේ GeForce RTX 5090 32G LIGHTNING Z flagship එක launch කරලා තියෙනවා. අවුරුදු 7ක නිහඬතාවකින් පස්සේ ආපු මේ card එක, MSI ඉතිහාසයෙ most powerful, most advanced, most technically crafted design එක කියලා කියන්න පුළුවන්.

Extreme overclocking සඳහා specially build කරපු මේ GPU එක liquid‑cooled design එකේ නව class එකකට ගෙන ගිහින්, full‑cover cold plate, next‑gen high‑pressure pump, MSI exclusive Lightning Fan thermal architecture, carbon‑fiber precision elements, lightning‑cut detailing, සහ next‑era software control එක combine වෙලා performance perfection එක deliver කරනවා

NVIDIA Blackwell Power – RTX 50 Series

මෙය run වෙන්නේ NVIDIA Blackwell කියන architecture එක මත. RTX 50 Series GPUs කියන්නේ game-changing capabilities තියෙන, gamersලා වගෙම creatorsලා දෙපාර්ශවයටම හැදුනු series එකක්. මේක Massive AI horsepower එකක් සමග, graphics fidelity එක next-level එකකට ගෙනියනවා.

NVIDIA DLSS 4 performance multiply කරන අතර, NVIDIA Studio ultra‑fast image & video generation එකෙන් creativity unleash කරනවා, සහ RTX AI PC accelerations top apps & frameworks තුළ agents build කරන්න enable කරනවා. GeForce RTX 5090 LIGHTNING Z කියන්නේ gamersලා , creatorsලා, සහ AI innovatorsලා සඳහා ultimate platform එකක් කියලා කියන්න පුලුවන්.

Design & Cooling  ගැන කතා කරමු

GeForce RTX 5090 32G LIGHTNING Z lineup එකේම most visually striking identity එකක් එක්ක හදලා තියෙනවා. මේකේ highlight එක තමයි full 8-inch display panel එකක් එක්ක එන world’s first graphics card එක තමයි මේක. මේ panel එකෙන් system stats, artwork, animations personalize කරන්න පුළුවන්, intuitive software control එකෙන්. 

Backplate එක refine කරලා තියෙන්නේ carbon-fiber elements වලින්. ඒකට add වෙලා තියෙනවා precision lightning-cut accents සහ individually numbered badge එකක්, මේකේ rarity සහ collectible value emphasize කරනවා. 

මේ sculpted exterior එකට අරගෙන යන thermal system එක නම් fully evolved liquid-cooled design එකක්, Next‑gen high‑pressure pump + full‑cover cold plate GPU, VRAM, MOSFETs evenly cool කරන අතර, hybrid‑fin radiator deliberate hot‑cold exchange zones create කරලා max thermal efficiency එකක් දෙනවා, සහ exclusive Lightning Fan advanced aerodynamic geometry use කරලා airflow, static pressure, refined acoustics deliver කරනවා

මේ සියල්ල එකට combine වෙලා most advanced cooling ecosystem එකක් deliver කරනවා LIGHTNING graphics card history එකේ. Artistry, engineering, thermal dominance එකක් එක design එකේ ලබා දෙනවා.

PCB, Power Architecture & Software — Built to Break Limits

Core එකේ GeForce RTX 5090 32G LIGHTNING Z power architecture specially engineer කරලා තියෙන්නේ professional overclocking සඳහා, custom PCB එක exclusively LIGHTNING line එකට build කරලා 3oz copper layer + premium‑grade components reinforce වෙලා conductivity, thermal stability, voltage integrity extreme workloads යටතේ maintain කරන අතර Dual BIOS instant access දෙනවා enhanced performance profile tailor කරලා high‑level overclocking සඳහා.

Next-gen control ecosystem එකත් add වෙලා තියෙනවා,

Lightning Hub කියන්නේ web-based tuning platform එකක්, performance parameters adjust කරන්න, display visuals personalize කරන්න, lighting effects control කරන්න heavy software overhead එකක් නැතුවම හැමදේම easy කරගන්න පුළුවන්.

Lightning Overdrive mobile app එකෙන් real-time monitoring කරන්නත්, overclocking control කරන්නත් හැම device එකකින්ම පුළුවන්, usersට unprecedented freedom සහ precision ලබා දෙනවා

MSI GeForce RTX 5090 LIGHTNING — Overclocking Leaderboards

MSI uncompromising hardware engineering සහ extreme overclocking design එක combine වෙලා GeForce RTX 5090 LIGHTNING නිකුත් වෙද්දිම overclocking benchmarks 17ක first‑place positions claim කරලා HWBOT සහ 3DMark records break කර charts එකේ top place secure කරලා තියෙනවා

No.BenchmarkScore / ResultPlatform
1Geekbench5683433 pointsHWBOT
23DMark Solar Bay311387 marksHWBOT
33DMark Solar Bay Extreme66977 marksHWBOT
4GPUPI v3.3 – 32B38 sec 102 msHWBOT
53Dmark Time Spy53207 marks3Dmark
63Dmark Fire Strike90797 marks3Dmark
73Dmark Fire Strike Extreme68039 marks3Dmark
83Dmark Fire Strike Ultra41566 marks3Dmark
93Dmark Fire Strike Physics77879 marks3Dmark
10GPUPI – 1B0 sec 730 msHWBOT
11GPUPI – 32B41 sec 110 msHWBOT
12GPUPI v3.3 – 1B0 sec 720 msHWBOT
133DMark Port Royal49812 marksHWBOT
143DMark Time Spy (GPU)61289 marksHWBOT
153DMark Speed Way18619 marksHWBOT
16Geekbench6513272 pointsHWBOT
173DMark Wild Life Extreme139907 marksHWBOT

Extreme overclocking සඳහා exclusively design කරපු Lightning GPU එක ලොකෙටම units 1,300 පමනක් individually serialized production එකක් ලෙස ලබා දීමද මෙහි වටිනාකම තවත් ඉහල යවනවා.මෙය CES 2026 මෙය පලමු වරට ඉදිරිපත් කෙරෙනු අතර enthusiastsලා, creatorsලා, සහ overclockersලා වෙනුවෙන් නව chapter එකක් නිම කරනවා.

For more information, please visit the LIGHTNING product page: https://www.msi.com/Graphics-Card/ GeForce-RTX-5090-32G-LIGHTNING-Z

MSI GAMING: https://www.msi.com/
MSI Facebook: https://www.facebook.com/MSIGaming
MSI Instagram: https://www.instagram.com/msigaming/
MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal
MSI X: https://x.com/msigaming

උපුටා ගැනීම : Pc Guide

Share This Article