රාත්‍රියටත් හිරු එළිය? අභ්‍යවකාශයට යන්න හදන අලුත්ම දර්පණ චන්ද්‍රිකාව!

Mic
By Mic

ඇමරිකානු Federal Communications Commission (FCC) විසින් ‘Reflect Orbital’ නම් නව්‍ය තාක්ෂණික සමාගමට ඔවුන්ගේ පර්යේෂණාත්මක චන්ද්‍රිකාවක් වන ‘Eärendil-1’

අභ්‍යවකාශයට යැවීම සඳහා නිල අවසරය ලබා දී තිබෙනවා.

මෙම චන්ද්‍රිකාවේ විශේෂත්වය වන්නේ කුමක්ද?

🔹විශාල දර්පණය:

Low Earth Orbit හි රැඳී සිටිමින්, මීටර් 18ක් පමණ පළල් (අඩි 60ක් පමණ) දැවැන්ත දර්පණයක් මඟින් සූර්යාලෝකය පෘථිවියේ තෝරාගත් නිශ්චිත ප්‍රදේශ වෙත රාත්‍රී කාලයේදී පවා පරාවර්තනය කිරීම.

🔹ප්‍රධාන අරමුණු:

රාත්‍රී කාලයේදී සූර්ය බලශක්ති ව්‍යාපෘති (Solar power plants) සඳහා අවශ්‍ය ආලෝකය ලබාදීම සහ හදිසි සහන/ගස්වැම් මෙහෙයුම්වලට (Disaster relief) සහාය වීම.

🔹අනාගත ඉලක්කය:

2035 වන විට මෙවැනි චන්ද්‍රිකා 50,000කට වැඩි දැවැන්ත ජාලයක් අභ්‍යවකාශයේ පිහිටුවීම සමාගමේ අපේක්ෂාවයි.

⚠️ඒත් එක්කම මතුවී ඇති ගැටලු:

මෙම තාක්ෂණයත් සමඟම තාරකා විද්‍යාඥයන් සහ පරිසරවේදීන් දැඩි කනස්සල්ලක් පළ කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ නිසා රාත්‍රී අහසේ ස්වභාවික අඳුර නැති වී යාම, අභ්‍යවකාශ දුරේක්ෂ නිරීක්ෂණවලට බාධා වීම මෙන්ම වනජීවීන්ගේ සහ මිනිසුන්ගේ ස්වභාවික ජීවන රටාවන්ට බලපෑම් එල්ල විය හැකි බවයි.

කෙසේ වෙතත්, FCC ආයතනය පවසන්නේ මෙම අනුමැතිය ලබා දී ඇත්තේ එක් පරීක්ෂණයක් සඳහා පමණක් බවයි.

ඔබ සිතන විදිහට මේක අනාගත බලශක්ති අර්බුදයට හොඳ විසඳුමක්ද, නැත්නම් රාත්‍රී අහසට එල්ල වන අලුත්ම තර්ජනයක්ද? ඔබේ අදහත් පහළින් කමෙන්ට් කරන්න 👇

ඔබ සිතන විදිහට මේක අනාගත බලශක්ති අර්බුදයට හොඳ විසඳුමක්ද, නැත්නම් රාත්‍රී අහසට එල්ල වන අලුත්ම තර්ජනයක්ද? ඔබේ අදහත් පහළින් කමෙන්ට් කරන්න 👇ඇමරිකානු Federal Communications Commission (FCC) විසින් ‘Reflect Orbital’ නම් නව්‍ය තාක්ෂණික සමාගමට ඔවුන්ගේ පර්යේෂණාත්මක චන්ද්‍රිකාවක් වන ‘Eärendil-1’

අභ්‍යවකාශයට යැවීම සඳහා නිල අවසරය ලබා දී තිබෙනවා.

මෙම චන්ද්‍රිකාවේ විශේෂත්වය වන්නේ කුමක්ද?

🔹විශාල දර්පණය:

Low Earth Orbit හි රැඳී සිටිමින්, මීටර් 18ක් පමණ පළල් (අඩි 60ක් පමණ) දැවැන්ත දර්පණයක් මඟින් සූර්යාලෝකය පෘථිවියේ තෝරාගත් නිශ්චිත ප්‍රදේශ වෙත රාත්‍රී කාලයේදී පවා පරාවර්තනය කිරීම.

🔹ප්‍රධාන අරමුණු:

රාත්‍රී කාලයේදී සූර්ය බලශක්ති ව්‍යාපෘති (Solar power plants) සඳහා අවශ්‍ය ආලෝකය ලබාදීම සහ හදිසි සහන/ගස්වැම් මෙහෙයුම්වලට (Disaster relief) සහාය වීම.

🔹අනාගත ඉලක්කය:

2035 වන විට මෙවැනි චන්ද්‍රිකා 50,000කට වැඩි දැවැන්ත ජාලයක් අභ්‍යවකාශයේ පිහිටුවීම සමාගමේ අපේක්ෂාවයි.

⚠️ඒත් එක්කම මතුවී ඇති ගැටලු:

මෙම තාක්ෂණයත් සමඟම තාරකා විද්‍යාඥයන් සහ පරිසරවේදීන් දැඩි කනස්සල්ලක් පළ කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ නිසා රාත්‍රී අහසේ ස්වභාවික අඳුර නැති වී යාම, අභ්‍යවකාශ දුරේක්ෂ නිරීක්ෂණවලට බාධා වීම මෙන්ම වනජීවීන්ගේ සහ මිනිසුන්ගේ ස්වභාවික ජීවන රටාවන්ට බලපෑම් එල්ල විය හැකි බවයි.

කෙසේ වෙතත්, FCC ආයතනය පවසන්නේ මෙම අනුමැතිය ලබා දී ඇත්තේ එක් පරීක්ෂණයක් සඳහා පමණක් බවයි.

ඔබ සිතන විදිහට මේක අනාගත බලශක්ති අර්බුදයට හොඳ විසඳුමක්ද, නැත්නම් රාත්‍රී අහසට එල්ල වන අලුත්ම තර්ජනයක්ද? ඔබේ අදහත් පහළින් කමෙන්ට් කරන්න 👇

උපුටා ගැනීම : GihAn KaviNda

Share This Article