8GB RAM තියෙන අයට Microsoft ලගෙන් සුපිරි තෑග්ගක් – Windows 11 26H2 අලුත්ම අප්ඩේට් එක මෙන්න

Mic
By Mic

ඔයත් තාම පරණ Windows Version එකක්ද පාවිච්චි කරන්නේ? එහෙනම් මෙන්න Windows 11 වලට මාරු වෙන්න සුපිරිම වෙලාව. Microsoft සමාගම විසින් නිල වශයෙන් නිකුත් කරපු Windows 11 26H2 අප්ඩේට් එක හරහා විශේෂයෙන්ම 8GB RAM තියෙන පරිගණකවල වේගය මාරම විදිහට වැඩි කරලා තියෙනවා.

🔋 ලැප්ටොප් බැටරි ලයිෆ් එක වැඩි කරන Adaptive Hibernate, ක්ෂණිකව ඕපන් වෙන Microsoft Edge වගේම අපිට කැමති විදිහට හදාගන්න පුළුවන් Right-Click Menu එකක් මේ අප්ඩේට් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. මුල් දවස්වල තිබුණු bugs ඔක්කොම වගේ දැන් Microsoft විසින් fix කරලයි තියෙන්නේ.

👉 අප්ඩේට් එක ගන්න Settings > Windows Update ගිහින් “Get the latest updates as soon as they’re available” කියන එක On කරලා Check for updates දෙන්න!

💬 ඔයාලා දැනටමත් මේ අලුත් අප්ඩේට් එක ගත්තද? PC එකේ වේගය වැඩි වුණාද? Comment එකක් දාන්න! 👇

Threejay Coms

Share This Article