අපි හැමෝම සූර්ය බලය (Solar), සුළං බලය ගැන කතා කරන මේ කාලේ චීනයෙන් මුළු ලෝකෙම හොල්ලන සුපිරි නිව්ස් එකක් ඇවිත් තියෙනවා. ![]()
![]()
. චීනයේ විද්‍යාඥයෝ ටිකක් එරට පොළොව යට තියෙනවා කියලා හොයාගෙන තියෙනවා ටොන් මිලියනයකට වඩා වැඩි “තෝරියම් (Thorium)” කියන ඛනිජ සම්පත. මේක නිකම්ම නිකං ගලක් නෙවෙයි , මේක තමයි ඉදිරි දශක ගාණකට ලෝකයේ බලශක්ති අනාගතය වෙනස් කරන්න යන සුපිරිම මැජික් එක! ![]()
සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාර (Nuclear power plants) වලට පාවිච්චි කරන්නේ යුරේනියම්නේ. ඒත් යුරේනියම් වලට වඩා මේ තෝරියම් පට්ටම සේෆ් (Safe). ඒ කියන්නේ බලාගාරයක් පිපිරිලා ලොකු විනාශයක් වෙන්න තියෙන අවදානම ගොඩාක් අඩුයි. අනික මේකෙන් පරිසරයට එකතු වෙන විකිරණශීලී අපද්‍රව්‍ය (Radioactive waste) ප්‍රමාණයත් හරිම අඩුයි. ![]()
සුපිරිම කතාව ඒක නෙවෙයි මචං, මේ තෝරියම් බලාගාර වලට පුළුවන්ලු දැනට අයින් කරලා තියෙන පරණ න්‍යෂ්ටික අපද්‍රව්‍ය වුණත් ආයෙත් ඉන්ධන විදියට පාවිච්චි කරන්න!
ඉතින් මේ අලුත් සොයාගැනීමත් එක්ක, අනාගතයේ න්‍යෂ්ටික බලශක්ති ලෝකයේ ලොක්කා වෙන්න චීනයට පට්ට චාන්ස් එකක් ලැබිලා තියෙනවා. ඉස්සරහට ඉතින් ලෝකෙම දුවන්නේ මේකෙන් වෙන්නත් පුළුවන්! ![]()
මොකද හිතෙන්නේ මේ ගැන? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යමු! ![]()
උපුටා ගැනීම : Review By Sankalpa
