iPhone පරිශීලකයින් වසර ගණනාවක සිට බලාපොරොත්තුවෙන් සිටි “Split Screen” (Multitasking) පහසුකම iOS 27 හරහා ලබාදීමට Apple සමාගම සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙමින් පවතී.
එසේ වුවහොත් මෙමඟින් එකම Screen එක මත එකවර Apps දෙකක් (Two Apps at the same time) භාවිත කිරීමේ හැකියාව iPhone පරිශීලකයින්ට හිමි වනු ඇත. විශේෂයෙන්ම iPhone Ultra හෝ Pro Max වැනි විශාල Screen සහිත මාදිලි සඳහා මෙය වඩාත් ඵලදායී වනු ඇත.
මෙවැනි පහසුකම් Android වෙත එක්වන කාලය නිවැරදිව නම් කර වටිනා ත්‍යාග දිනාගන්න ![]()
For More Updates Follow Us
උපුටා ගැනීම : Sky Inside
