Laptop එකේම Run වෙන Powerful Multimodal AI Model එකක්!
Native Audio Support
Image + Audio + Text එකටම තේරෙනවා
16GB RAM වලත් Run කරන්න පුළුවන්
Advanced Reasoning Capabilities
Apache 2.0 Open-Source License
Fast Multi-Token Prediction Technology
Google DeepMind විසින් හඳුන්වා දුන් Gemma 4 12B, Edge AI සහ High-End AI අතර තිබූ gap එක පුරවමින්, Laptop එකකින්ම Agentic AI Experiences ගොඩනගන්න පුළුවන් අලුත්ම AI Model එකක්,
උපුටා ගැනීම : TECSUB
