Apple සමාගම තවත් event එකක් announce කරයි.

Share

Apple සමාගම විසින් නොවැම්බර් 10 වනදා තවත් Apple event එක announce කර ඇති අතර, එය “One More Thing” යනුවෙන් නම් කර ඇත. එමඟින් සමාගම 2005 සිට සමාගම භාවිතා කළ ඉන්ටෙල් ප්‍රොසෙසර වෙනුවට Apple Silicon chips මගින් run වන පළමු Arm-based Macs නිවේදනය කරනු ඇත. මේ “One More Thing” කියන නම අප්ප්ලේ සමාගම මිට කලින් බවිත කරලා තියෙනවා, ඒ keynote එකකට නැත්නම් special product එකක් announce කරන විටයි. ඒ වගේම මේ “One More Thing” නම Apple සමාගමේ former CEO වන Steve Jobs මහතාද බවිත කරලා තියෙනවා. මේ “One More Thing” කියන නම අන්තිමට බවිත උනේ 2017 iPhone X Phone එක announce කරන විටයි.

Apple සමාගමේ දැනට තියෙන invitations වල තියෙන augmented reality teaser එකද mac එකක් වෙත යොමුවෙයි. මේ teaser එකේ පෙන්න animated Apple logo එකද සමාගමේ ඇත්ත macbook එකක් අර්නවිට තියෙන motion එකේද සමාන කම් ඇතිබවක් පෙනේ. ජුනි මාසයේ තිබුණු WWDC හිදී Apple සමාගම මේ change එක අපිට announce කර. ඒ මේ අවුරුද්දේ අන්තිම වෙන විට Intel processors වලින් Apple Silicon CPUs වලට මාරු වෙන බවයි.

Apple සමාගම පවසන්නේ 2005 දී ඉන්ටෙල් චිප්ස් වෙත මාරුවීම හා සමාන හේතු නිසා එය වෙනස් කරන බවයි. Apple සමාගම පවසන්නේ ඉන්ටෙල් ප්‍රොසෙසර වලට වඩා lower power consumption එකකින් ඔවුන්ගේ Arm-based chips වලට run කරන්න පුළුවන් බවයි. Apple සමාගම පවසන්නේ මුලින්ම MacBook වල පමාවක් මේ Apple Silicon chips එන බවයි, පසු කාලයක සියලුම මක් වලට මේ Apple Silicon chips එක බවිත කරන්න බලාපොරොත්තු වෙන බවයි. නව Macs සමඟ, WWDC හිදී announce කරපු macOS 11 Big Sur launch එකද බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top