Apple සමාගම ඩොලර් 599 කට නව MacBook Neo ලැප්ටොප් පරිගණකය හඳුන්වා දෙයි

Mic
By Mic

Apple සමාගම ඔවුන්ගේ මිලෙන් අඩුම ලැප්ටොප් පරිගණකය වන MacBook Neo හඳුන්වා දෙයි. මෙහි ආරම්භක මිල ඩොලර් 599 ක් වේ.

මෙම නව පරිගණකය අඟල් 13 ක Liquid Retina display එකකින් සහ A18 Pro chip එකකින් සමන්විත වේ. මෙහි ඇලුමිනියම් නිමාව වර්ණ හතරකින් වෙළඳපොලට පැමිණේ.

එසේම පැය 16 ක battery life එකක්, 1080p FaceTime HD camera එකක් සහ fanless තාක්ෂණය මෙහි අඩංගු වේ. Apple Intelligence සහ macOS Tahoe මගින් මෙය ක්‍රියාත්මක වේ.

පාරිභෝගිකයින්ට අද සිට pre-order කළ හැකි අතර මාර්තු 11 දින සිට මෙය අලෙවිය සඳහා නිකුත් කෙරේ

උපුටා ගැනීම : Techie Instants

Share This Article