Design එකක් කරද්දී, නැත්නම් Presentation එකක් හදද්දී Background එක අයින් කරපු (Transparent) පින්තූර හොයනවා කියන්නේ ලොකු වදයක්නේ. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි මේක! ![]()
CleanPNG.com එකට ගියාම කිසිම Login වීමක් නැතුව, High-Quality PNG පින්තූර දහස් ගාණක් Free Download කරගන්න පුළුවන්. ඔයාගේ කාලය ගොඩක් ඉතුරු කරගන්න මේ Website එක ලොකු උදව්වක් වෙයි.
මීළඟ Project එකට මේක පාවිච්චි කරලා බලන්න. අමතක නොවෙන්න පෝස්ට් එක දැන්ම Save කරගන්න! ![]()
උපුටා ගැනීම: රහස් බොත්තම
