Elon Musk, Cursor coding tool එක

Mic
By Mic

Elon Musk, Cursor coding tool එක ගන්න ඩොලර් බිලියන 60 ක deal එකක් කරලා තියෙනවා.

Reuters සහ WSJ වාර්තා කරන විදියට SpaceX සමාගම, Cursor එකේ parent company එක වෙන Anysphere එක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් buy කරන deal එකකට මේ වෙද්දි sign කරලා තියෙනවා.. ඔවුන් මේ deal එකෙන් ඉවත් වුණත්, SpaceX සමාගමට $10 billionක් “termination fee” විදිහට ගෙවන්න වෙන විදිහට තමයි මේ deal එක sign කරලා තියෙන්නේ. ඒක ඉතිහාසයේ ලොකුම penalty එකක් වෙන්න පුළුවන්.. ඒ නිසා ඔවුන් මේ deal එකෙන් ඉවත් වෙයි කියලා හිතන්න අමාරුයි…

Cursor කියන්නේ දැනට $2B ක වාර්ෂික revenue එකක් තියෙන, ලෝකේ top software engineers ලා පාවිච්චි කරන AI coding tool එකක්. SpaceX එකේ summer IPO එකට කලින් elite dev community එක අල්ලගන්න එක තමයි Elonගේ ප්ලෑන් එක.

මේ companies එකට එකතු වුණාට පස්සේ $1.75 trillion valuation එකක් ලැබෙයි කියලා කියනවා..💸

දැනට Elon Musk අතේ space, satellites, AI, social media, සහ දැන් coding tools ද තියෙනවා. පොර ඉස්සරහට මොකක් කරයිද දන්නෑ..🤷‍♂️🚀

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article