ඔන්න Google Labs එකෙන් අලුත්ම වැඩක් පටන් අරන් තියෙනවා ![]()
Google Stitch කියලා. මේක නිකන්ම design tool එකක් නෙවෙයි — AI උදව්වෙන් software design කරන්න පුළුවන් සුපිරි canvas එකක්! ![]()
![]()
1. මොකක්ද මේ “Vibe Design” කියන්නේ?
Stitch වල තියෙන විශේෂම දේ තමයි
“Vibe Design”
මෙතනදී:
“button එක මෙතන දාන්න” කියන්න ඕනෙ නෑ
“modern fintech app එකක් වගේ clean look එකක් ඕනේ” කියලා කියන්න
එතකොට Stitch ![]()
ඔයාට ගැළපෙන full UI එකම auto generate කරලා දෙනවා
2. මේකේ තියෙන සුපිරි පහසුකම්
Unlimited Canvas
→ සීමාවක් නැති canvas එකක design + code එක එකට
AI Design Assistant
→ ideas දෙයි, mistakes හදයි, project එකම guide කරයි
Voice Commands
→ “dark mode දාන්න” කියලා කියන්න
→ එතනම change වෙනවා ![]()
Working Prototype
→ screens අතර flow එක auto build
→ real app එකක් වගේ feel එකක්
Design.md File
→ colors, fonts වගේ design system එක export කරන්න පුළුවන්
3. Design එක → Code එකක්!
Stitch කියන්නේ design tool එකක් විතරක් නෙවෙයි ![]()
HTML / CSS code generate වෙනවා
React / TypeScript support
Figma integration ![]()
මේක power වෙන්නේ
Gemini 3.0 Flash Gemini 3.1Pro AI
පොඩි sketch එකක් ඇඳලා දාන්න
එතකොට full UI එකක් ready ![]()
![]()
4. ඇයි මේක වැදගත්?
දවස් ගණන් ගිය design work
දැන් minutes වලින් complete
Designer කෙනෙක්ට replace කරන්න නෙවෙයි
වැඩේ speed up කරන AI assistant එකක් ![]()
Pro Tip
දැන්ම try කරලා බලන්න:
AI එක්ක design කරන future එක මේකයි!
ඔයා try කරාද? Comment එකක් දාන්න!
උපුටා ගැනීම: Gen AI
