.
ඊයේ ලයිව් වුණු Sony State of Play (June 2 – 2026) ඉවෙන්ට් එකේදී හැමෝම බලාගෙන හිටපු Marvel’s Wolverine ගේම් එකේ official gameplay deep dive එක release කරලා තියෙනවා.
Insomniac Gamesලා මේ පාර වැඩේ දීලා තියෙන්නේ වෙනස්ම Level එකකට. ![]()
Crazy Gameplay Highlights ![]()
Brutal & Bloody Combat ![]()
ගේම් එක සිරාවටම violent වගේම gore එක උපරිමයි. Logan එයාගේ Iconic Yellow Suit එකෙන් සතුරන්ව ඉරලා දාන හැටි බලාගන්න පුළුවන්.
Jean Grey Entry ![]()
Biggest surprise එක තමයි මේකෙදි X-Men එකේ Jean Grey වත් බලාගන්න පුළුවන් වීම. එයාගේ Telekinesis බලයයි Wolverineගේ combo attacks ලැබුණම පට්ට!
Iconic Villains Confirm ![]()
Story එකේ main antagonistsලා විදිහට Sabretooth සහ Omega Red මුහුණට මුහුණ හමුවෙන බව දැන් confirm.
Pre-orders දැන් නිල වශයෙන්ම live කරලා තියෙන්නේ. PS5 Exclusive එකක් විදිහට එන මේකේ combat mechanics සහ next-gen graphics නම් පිස්සු හැදෙනවා.
Drop a Comment ![]()
උපුටා ගැනීම : TechPulse LK
