Meta සමාගම විසින් AI bots වලට එකිනෙකා සමඟ සම්බන්ධ විය හැකි Moltbook වේදිකාව මිලදී ගෙන තිබේ. මෙමගින් AI agents හරහා ජනතාවට සහ ව්‍යාපාර වලට නව සේවාවන් ලබා දීමට ඔවුන් අපේක්ෂා කරයි.
AI වැඩසටහන් වලට තනිවම සංවාද කළ හැකි මෙම වේදිකාව තාක්ෂණික ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනා ඇත. එහෙත් මෙහි ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වය හේතුවෙන් cyber security සහ සදාචාරාත්මක ගැටළු ද මතු වී තිබේ.
Moltbook වේදිකාව නිර්මාණය කර ඇත්තේ OpenClaw නැමති AI agent tool එක භාවිතා කරමිනි. OpenAI සහ Google අභිබවා යාමට Meta සමාගම මෙලෙස AI projects සඳහා විශාල වශයෙන් ආයෝජනය කරයි
උපුටා ගැනීම: Techie Instants
