2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා දුන්නා. Modernity, Acceleration, Experience යන මූලධර්ම මත ගොඩනගා ඇති unified high-end platform එකක් ලෙස, දිනපතා කරන වැඩවල evolving rhythm එකට මේ series එක හොදින් ගැළපෙනවා.
PRO MAX White Ecosystem – Engineered for Seamless Integration
Minimalist aesthetics කැමති builders සහ gamers ලට, PRO MAX Series එකෙන් White Ecosystem එකක් ලබාගන්න පුළුවන්. මේ ecosystem එකේ අඩංගු වන්නේ:
- Motherboard
- Power Supply
- Chassis (PC Case)
- AIO Liquid Cooler
මෙම සියළුම components එකම white-tone design එකකින්, refined look එකක් සහ unified build එකක් ලබා දීමට නිර්මාණය කර තිබෙනවා.

Motherboard: PRO MAX X870E-A WIFI
PRO MAX X870E-A WIFI motherboard එක future-ready design එකක්.
- Lightning Gen 5සහ Ultra Connect support කරනවා.
- Dual 5G LAN + 2.5G LAN, Full-speed Wi-Fi 7, USB 40Gbps connectivity තියෙනවා.
- 64MB BIOS ROM එකක් අඩංගු, Next-generation AMD CPUs සදහා compatible වෙනවා.
- Silver-white heatsinks subtle patterns සමග refined sophistication project කරන design එකක්.
මෙය builders සහ gamers ලට modern look එකක් සහ next-gen performance එකක් දෙන්න specially build කර තිබෙනවා

Power Supply: PRO MAX 1000PL
PRO MAX 1000PL power supply එක එන්නෙ high-performance power delivery එකක් modern appearance එකක් සමගයි.තව,
- Dual-color 12V-2×6 connector එකක්.
- 80 PLUS Platinum Certification එක.
- EUE ErP Lot 3 Regulation requirements ලුත් තියෙනවා.
මෙය efficiency, durability සහ modern design එකක් එක්ක build කර තිබෙන power supply එකක්.

PC Case: PRO MAX 030
PRO MAX 030 versatile chassis එක ATX සහ Micro-ATX motherboards support කරනවා.
- Cooling capabilities: up to 360mm AIO liquid cooler support කරනවා.
- Front USB 20Gbps Type-C port තියෙනවා.
- Circular mesh design එක නිසා airflow එක maximize කර efficient heat dissipation.
- Magnetically-attached ‘P’ logo front panel එකේ freely reposition කරන්න පුළුවන් personalization option එකක්.
මෙය cooling efficiency සහ personalization දෙකම emphasize කරන chassis එකක්.

AIO Liquid Cooler: PRO MAX M15 360
PRO MAX M15 360 sleek white-tone liquid cooler එක Intel සහ AMD platforms දෙකටම compatible.
• Powerful 360mm radiator එකක් තියෙනවා.
• Curved-edge pump design එකක් තියෙනවා.
• Digi-Display එක නිසා real-time system information monitoring කරන්න පුලුවන්.
මෙය Advanced cooling technologies සමග intuitive control එකක් එක්ක perfect fusion එකක්.
Unified Aesthetic and Design
PRO MAX Series එකේ සියළුම products elegantly curved edges එක්ක එන sophisticated design එකක්.
• මේකෙ Consistent white color scheme එක offices, studios, modern living areas blend seamlessly කරන aesthetic එකක්.
• ඒ වගෙම මෙක Performance සහ refined ambiance එකක් එක්ක workspace එක elevate කරනවා.
මේක Builders සහ gamers ලට refined, modern, unified PC build එකක් ලබාදෙන සුපිරිම ecosystem එකක්.
උපුටා ගැනීම: Pc Guide
