Perplexity සමාගම විසින් Computer නමින් නව AI මෙවලමක් හඳුන්වා දෙයි

Mic
By Mic

Perplexity සමාගම Computer නමින් නව මෙවලමක් හඳුන්වා දී ඇත. Perplexity Max පාරිභෝගිකයින්ට ලබා දී ඇති මෙය, පරිශීලකයින් ලබා දෙන කාර්යයන් ස්වයංක්‍රීයව subtasks වලට වෙන් කර විවිධ AI models හරහා සම්පූර්ණ කරයි.

Claude Opus, Gemini, ChatGPT සහ Grok වැනි models ඒ ඒ කාර්යයට ගැලපෙන පරිදි මෙහිදී භාවිතා වේ. මෙය cloud තාක්ෂණය මත ක්‍රියාත්මක වන අතර, ආරක්ෂිත පරිසරයක web browsers සහ tools භාවිතා කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක විය හැක.

මීට පෙර පැවති OpenClaw වැනි local AI tools වල තිබූ ආරක්ෂක අවදානම් මඟහරවා ගනිමින් ආරක්ෂිත සේවාවක් දීම මෙහි ප්‍රධාන අරමුණයි.

උපුටා ගැනීම : Techie Instants

Share This Article