ඉතා බලවත් Quantum Computing තාක්ෂණයේ දියුණුවත් සමඟ Bitcoin ජාලයේ ආරක්ෂාවට අනාගතයේදී බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවට කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
මෙම “quantum” අවදානමෙන් Bitcoin ආරක්ෂා කරගැනීම සඳහා BIP-360 නමින් නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දැනට භාවිතාවන cryptography ක්‍රමවේද වෙනුවට, quantum පරිගණක වලට පවා බිඳ දැමිය නොහැකි “post-quantum-cryptography” (PQC) තාක්ෂණයන් Bitcoin ජාලය සඳහා හඳුන්වා දීමයි.
මෙය සමස්ත web3 සහ blockchain-security ක්ෂේත්‍රයේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා තබන ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.
උපුටා ගැනීම : Techie Instants
