Whatsapp පණිවිඩ යවන්න පහසු ක්‍රම 05ක්.

Tharushi Nimeshika


WhatsApp යාවත්කාලීනව මිලියන ගණනක් භාවිතාකරුවන්ට පණිවිඩ යැවීම සඳහා ප්‍රමුඛතම මෙවලමක් වී ඇත. ලොව පුරා අධික පිරිසක් පණිවිඩ හුවමාරු කිරිමට භාවිතා කරන ප්‍රධානතම මෙවලම නුතනයේ දී, WhatsApp ලෙස පෙන්වා දීමට පුළුවන.

මෙහි පණිවිඩ යැවීම සඳහා පහසු ක්‍රම පහක් හඳුනා ගත හැකිය.


1.WhatsApp යෙදුම භාවිතා කිරීම

WhatsApp විවෘත කර ඔබට පණිවිඩ යැවීමට අවශ්‍ය ජංගම දුරකථන අංකය පිටපත් කර නව සංවාදයක් ආරම්භ කිරිමට අවකාශය මෙමගින් ලැබේ.

2. ඔබගේ බ්රවුසරයේ සබැඳියක් නිර්මාණය කිරීම

ඔබගේ බ්රවුසරය විවෘත කර එනම් ඩෙස්ක්ටොප් එක මත හෝ WhatsApp බාගත කර පණිවිඩ යැවිමට හැකියාව ඇත.

3. True caller යෙදුම භාවිතා කිරීම

True caller යෙදුම භාවිතා කර නව අංකයක් සොයාගැනීමට හා පණිවිඩ යැවීමේ හැකියාව ලැබේ.


4. ගූගල් සහකාර (ඇන්ඩ්රොයිඩ්) භාවිතා කිරීම

මෙම ක්‍රමය භාවිතා කර අවහ්‍ය කරන පණිවිඩය පැහැදිලිව වෙනත් රටක සිටින කෙනෙකුට හෝ යැවිය හැකිය.


5: Siri කෙටිමං භාවිතා කිරීම

මෙම යෙදුම බහුලව භාවිතා කළ හැකි වන්නේ iphone දුරකතවලය.

Share This Article