වසර 8000ක තහනමක්

Mic
By Mic

​Forza Horizon 6 නිල වශයෙන් එන්න කලින් ඒ ගැන තොරතුරු Leak කරපු අයට Microsoft සමාගමෙන් වසර 8000ක Hardware Ban එකක් පනවලා තිබෙනවා,🛑

​ඒ කියන්නේ මේ Players ලාට තමන්ගේ PC හෝ Console එකෙන් ආයේ කවදාවත් Microsoft Gaming Network එකට සම්බන්ධ වෙන්න බැහැ. ආත්ම ගාණක් යනකල් ඉවර වෙන්නේ නැති Ban එකක්!

​මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහළින් Comment එකක් දාන්න 🔥👇

උපුටා ගැනීම : TechPulse LK

Share This Article