EXCEL….

Tharushi Nimeshika

දැනුමට යමක්

Excel යනු දත්ත සංවිධානය කිරීම, විශ්ලේෂණය සහ වාර්තා කිරීම සඳහා බහුලව භාවිතා වන බලවත් මෙවලමකි.මෙමඟින් කාර්යක්ෂමතාවය වැඩි කරන අතර පරිශීලකයින්ට දත්ත විශ්ලේෂණය පහසු කරයි.Excel භාවිතයේ දී දැන ගත යුතුම කෙටි ක්‍රම කිහිපයක් ඇත.ඒවා අධ්‍යයනය කිරීම තුළින් ඉතා පහසුවෙන් Excel Sheet එකක වැඩ කිරිමට හැකියාව ලැබෙන අතර දත්ත කළමනාකරණය වේගවත් කරයි. Excel භාවිතයේ දී යොදාගන්නා සරල කෙටික්‍රම කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරමු.

  • Excel Sheet එකක් විවෘත කරගැනීමේ සිට මුද්‍රිත පිටපතක් ලබා ගැනීම දක්වා වැඩ පහසු කිරීමට යොදාගන්නා කෙටි ක්‍රම ගැන කතා කරමු.
සාමාන්‍ය excel කෙටික්‍රම
Open a workbookCtrl+O
Create a new workbookCtrl+N
SaveCtrl+S
Save AsF12
Print a workbookCtrl+P
Open print previewCtrl+F2
HelpF1
Activate tell me fieldCtrl+O
Spell checkF7
Calculate worksheetsF9
Create absolute referenceF4
Create a workbookCtrl+W
Close ExcelAlt+F4
  • Excel සමඟින් වැඩ කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය වගු ඇතුළත් කිරීම,පේලී තීරු සකස් කිරීම ආදිය සඳහා යොදාගන්නා කෙටිමං පහතින් දැක්වේ.
වගු ආශ්‍රිත කෙටික්‍රම
Insert TableCtrl+T
Toggle Auto FilterCtrl+Shift+L
Select Table RowShift+Spacebar
Select Table ColumnCtrl+Spacebar
Select Entire TableCtrl+A
Clear Slicer FilterAlt+C
Toggle Table total RowCtrl+Shift+T
  • මෙහි වැඩ කිරීමේ දී අංක යොදාගැනිමේ පහසුව තකා භාවිතා කරන කෙටික්‍රම කිහිපයක් පවතී.
අංක යෙදීමේ කෙටික්‍රම
Apply general formatCtrl+Shift+-
Apply currency formatCtrl+Shift+S
Apply percentage formatCtrl+Shift+%
Apply scientific formatCtrl+Shift+^
Apply date formatCtrl+Shift+#
Apply time formatCtrl+Shift+@
Apply number formatCtrl+Shift+!
  • Excel සමඟින් වැඩ කිරීමේ දී සරල වෙනස් කිරීමේ කටයුතු සඳහා කාර්යක්ෂමතාවය වැඩි කිරීමට වෙනස් කිරීමේ කෙටි ක්‍රම කිහිපයකි.
වෙනස් කිරීමේ කෙටික්‍රම
CutCtrl+X
CopyCtrl+C
PasteCtrl+V
UndoCtrl+Z
RedoCtrl+Y
FindCtrl+F
ReplaceCtrl+H
Edit Active CellF2
Clear All Cell ContentsDelete
  • Ctrl key එක සමඟින් A සිට Z දක්වාම යතුරු හරහා Excel කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකිය.
A to Z කෙටික්‍රම
Select and cellsCtrl+A
BoldCtrl+B
CopyCtrl+C
Fill downCtrl+D
Flash fillCtrl+E
FindCtrl+F
Go to specialCtrl+G
Find and replaceCtrl+H
Italics textCtrl+I
NIACtrl+J
Insert HyperlinkCtrl+K
Create TableCtrl+L
N/ACtrl+M
New workbookCtrl+N
Open fileCtrl+O
PrintCtrl+P
Data analysis toolCtrl+Q
Fill rightCtrl+R
Save workbookCtrl+S
Create tableCtrl+T
Underline textCtrl+U
PasteCtrl+V
Close workbookCtrl+W
CutCtrl+X
RedoCtrl+Y
UndoCtrl+Z
  • Excel sheet එකක් තුළ පේළියකින් පේළියකට යාම සඳහාත්,තීරුවකින් තීරුවකට යාම සඳහාත් ස්ක්‍රීන් එක තුළ ඉහළට පහළට යාමට පහත කෙටි ක්‍රම භාවිතා කළ හැකිය.
Excel Navigation Shortcuts
Move one cell rightTab
Move one cell leftShift+Tab
Move one cell upShift+Enter
Move one cell downCtrl+W
Move down one screenPage Down
Go to first cell of active RowHome
Enable end modeEnd
Move to cell A1Ctrl+Home
Move to last cellCtrl+End
  • ඊට අමතරව Ctrl key සමඟින් පහත දැක්වෙන යතුරු යොදාගැනීම හරහා Excel sheet එකක විවිධ කටයුතු පහසු කර ගැනීමට හැකියාව ලැබේ.
Ctrl key කෙටික්‍රම
Hide columnsCtrl+0
Format cells dialog boxCtrl+1
Bold textCtrl+2
Italics textCtrl+3
Underline textCtrl+4
StrikethroughCtrl+5
Show/Hide objectivesCtrl+6
Show/Hide ToolbarCtrl+7
Toggle outline symbolsCtrl+8
Hide RowsCtrl+9
Delete Row/ ColumnCtrl+-
Insert Row/ ColumnCtrl++
Insert current DataCtrl+;
Show formulasCtrl+*
Go to cell A1Ctrl+Home
Go to end of worksheetCtrl+End

Share This Article