දැනුමට යමක්
Excel යනු දත්ත සංවිධානය කිරීම, විශ්ලේෂණය සහ වාර්තා කිරීම සඳහා බහුලව භාවිතා වන බලවත් මෙවලමකි.මෙමඟින් කාර්යක්ෂමතාවය වැඩි කරන අතර පරිශීලකයින්ට දත්ත විශ්ලේෂණය පහසු කරයි.Excel භාවිතයේ දී දැන ගත යුතුම කෙටි ක්‍රම කිහිපයක් ඇත.ඒවා අධ්‍යයනය කිරීම තුළින් ඉතා පහසුවෙන් Excel Sheet එකක වැඩ කිරිමට හැකියාව ලැබෙන අතර දත්ත කළමනාකරණය වේගවත් කරයි. Excel භාවිතයේ දී යොදාගන්නා සරල කෙටික්‍රම කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරමු.
- Excel Sheet එකක් විවෘත කරගැනීමේ සිට මුද්‍රිත පිටපතක් ලබා ගැනීම දක්වා වැඩ පහසු කිරීමට යොදාගන්නා කෙටි ක්‍රම ගැන කතා කරමු.
සාමාන්‍ය excel කෙටික්‍රම |
Open a workbook | Ctrl+O |
Create a new workbook | Ctrl+N |
Save | Ctrl+S |
Save As | F12 |
Print a workbook | Ctrl+P |
Open print preview | Ctrl+F2 |
Help | F1 |
Activate tell me field | Ctrl+O |
Spell check | F7 |
Calculate worksheets | F9 |
Create absolute reference | F4 |
Create a workbook | Ctrl+W |
Close Excel | Alt+F4 |
- Excel සමඟින් වැඩ කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය වගු ඇතුළත් කිරීම,පේලී තීරු සකස් කිරීම ආදිය සඳහා යොදාගන්නා කෙටිමං පහතින් දැක්වේ.
වගු ආශ්රිත කෙටික්‍රම |
Insert Table | Ctrl+T |
Toggle Auto Filter | Ctrl+Shift+L |
Select Table Row | Shift+Spacebar |
Select Table Column | Ctrl+Spacebar |
Select Entire Table | Ctrl+A |
Clear Slicer Filter | Alt+C |
Toggle Table total Row | Ctrl+Shift+T |
- මෙහි වැඩ කිරීමේ දී අංක යොදාගැනිමේ පහසුව තකා භාවිතා කරන කෙටික්‍රම කිහිපයක් පවතී.
අංක යෙදීමේ කෙටික්‍රම |
Apply general format | Ctrl+Shift+- |
Apply currency format | Ctrl+Shift+S |
Apply percentage format | Ctrl+Shift+% |
Apply scientific format | Ctrl+Shift+^ |
Apply date format | Ctrl+Shift+# |
Apply time format | Ctrl+Shift+@ |
Apply number format | Ctrl+Shift+! |
- Excel සමඟින් වැඩ කිරීමේ දී සරල වෙනස් කිරීමේ කටයුතු සඳහා කාර්යක්ෂමතාවය වැඩි කිරීමට වෙනස් කිරීමේ කෙටි ක්‍රම කිහිපයකි.
වෙනස් කිරීමේ කෙටික්‍රම |
Cut | Ctrl+X |
Copy | Ctrl+C |
Paste | Ctrl+V |
Undo | Ctrl+Z |
Redo | Ctrl+Y |
Find | Ctrl+F |
Replace | Ctrl+H |
Edit Active Cell | F2 |
Clear All Cell Contents | Delete |
- Ctrl key එක සමඟින් A සිට Z දක්වාම යතුරු හරහා Excel කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකිය.
A to Z කෙටික්‍රම |
Select and cells | Ctrl+A |
Bold | Ctrl+B |
Copy | Ctrl+C |
Fill down | Ctrl+D |
Flash fill | Ctrl+E |
Find | Ctrl+F |
Go to special | Ctrl+G |
Find and replace | Ctrl+H |
Italics text | Ctrl+I |
NIA | Ctrl+J |
Insert Hyperlink | Ctrl+K |
Create Table | Ctrl+L |
N/A | Ctrl+M |
New workbook | Ctrl+N |
Open file | Ctrl+O |
Print | Ctrl+P |
Data analysis tool | Ctrl+Q |
Fill right | Ctrl+R |
Save workbook | Ctrl+S |
Create table | Ctrl+T |
Underline text | Ctrl+U |
Paste | Ctrl+V |
Close workbook | Ctrl+W |
Cut | Ctrl+X |
Redo | Ctrl+Y |
Undo | Ctrl+Z |
- Excel sheet එකක් තුළ පේළියකින් පේළියකට යාම සඳහාත්,තීරුවකින් තීරුවකට යාම සඳහාත් ස්ක්‍රීන් එක තුළ ඉහළට පහළට යාමට පහත කෙටි ක්‍රම භාවිතා කළ හැකිය.
Excel Navigation Shortcuts |
Move one cell right | Tab |
Move one cell left | Shift+Tab |
Move one cell up | Shift+Enter |
Move one cell down | Ctrl+W |
Move down one screen | Page Down |
Go to first cell of active Row | Home |
Enable end mode | End |
Move to cell A1 | Ctrl+Home |
Move to last cell | Ctrl+End |
- ඊට අමතරව Ctrl key සමඟින් පහත දැක්වෙන යතුරු යොදාගැනීම හරහා Excel sheet එකක විවිධ කටයුතු පහසු කර ගැනීමට හැකියාව ලැබේ.
Ctrl key කෙටික්‍රම |
Hide columns | Ctrl+0 |
Format cells dialog box | Ctrl+1 |
Bold text | Ctrl+2 |
Italics text | Ctrl+3 |
Underline text | Ctrl+4 |
Strikethrough | Ctrl+5 |
Show/Hide objectives | Ctrl+6 |
Show/Hide Toolbar | Ctrl+7 |
Toggle outline symbols | Ctrl+8 |
Hide Rows | Ctrl+9 |
Delete Row/ Column | Ctrl+- |
Insert Row/ Column | Ctrl++ |
Insert current Data | Ctrl+; |
Show formulas | Ctrl+* |
Go to cell A1 | Ctrl+Home |
Go to end of worksheet | Ctrl+End |