Is Your Computer Spying on You? | කවුරුහරි ඔයාගේ PC එකට හොරෙන් එබිකම් කරනවද?

Mic
By Mic

Keyloggers සහ Spyware හරහා ඔයාගේ දත්ත සහ Passwords හොරකම් කරන්න පුළුවන්. මේ ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න! 💻⚠️

Keyloggers and spyware can silently steal your passwords and files! Watch out for these red flags:

1️⃣⌨️ Typing Delays (Lagging): ඔයා Type කරන අකුරු Screen එකේ වැටෙන්න සාමාන්‍ය ප්‍රමාණයට වඩා පරක්කු වෙනවද?

(Is there a noticeable delay between pressing a key and it appearing on screen?)

2️⃣⚙️ Unknown Background Apps: Task Manager (Ctrl+Shift+Esc) එකේ ඔයා දන්නේ නැති සැක සහිත වැඩසටහන් Run වෙනවද?

(Are there strange, unknown processes running in your Task Manager?)

3️⃣🚀 Sudden Slowdowns & Heating: එකපාරටම PC එක ගොඩක් Slow වෙලා, රත් වෙන්න අරගත්තද?

(Did your PC suddenly become very slow or start overheating for no reason?)

4️⃣🌐 High Data Usage: ඔයා මුකුත් කරන්නේ නැති වෙලාවටත් Internet Data අසාමාන්‍ය විදියට කැපෙනවද?

(Is your computer using a lot of internet data in the background?)

🛡️ විසඳුම (What to do?):

සැක සහිත Startup apps අයින් කරලා, හොඳ Antivirus එකකින් Full Scan එකක් කරන්න!

Check your ‘Startup’ apps in Task Manager and disable unknown ones. Run a full system scan using Windows Defender or Malwarebytes immediately!

උපුටා ගැනීම: රහස් බොත්තම

Share This Article