හඳට යන නාසා එකේ අලුත්ම ගේම! හඳේ පදිංචියට යන්න ලෑස්ති වෙමුද?

Mic
By Mic

ඔන්න නාසා (NASA) එකෙන් ආයෙත් සැරයක් ලෝකෙම හොල්ලන්නයි යන්නේ. මතකනේ ඉස්සර ඇපලෝ (Apollo) මිෂන් එකෙන් මිනිස්සු හඳට ගියා. අන්න ඒ වගේ ආයෙත් මිනිස්සුන්ව හඳට යවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ සුපිරි ප්‍රොජෙක්ට් එකට කියන්නේ “Artemis” කියලා. 🌕✨

මේ වැඩේට දැන් සල්ලි එහෙමත් වතුර වගේ වියදම් කරගෙන යනවා. මේකෙ ඊළඟ ස්ටෙප් එක විදිහට “Artemis II” මිෂන් එකෙන්, අවුරුදු ගාණකට පස්සේ ආයෙත් ඇස්ට්‍රොනොට්ස්ලා (astronauts) සෙට් එකක් හඳ වටේ රවුමක් ගහලා එන්න යවන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ. 🧑‍🚀🛰️

හැබැයි මේ පාර ප්ලෑන් එක නිකන්ම ගිහින් එන්න නෙවෙයි. හඳේ දිගටම කට්ටියට ඉන්න පුළුවන් විදිහේ බේස් එකක් හදන්න තමයිමේ ට්‍රයි කරන්නේ. ඒ කියන්නේ ඉස්සරහට අභ්‍යවකාශයේ අලුත්ම යුගයක් පටන් ගන්නයි යන්නේ! කොහොමද ඒක?

උපුටා ගැනීම : Review By Sankalpa

Share This Article