Udemy හැක් වෙලාද??

Mic
By Mic

පේන විදිහට නම් ඔව්. ShinyHunters තමයි වැඩේ කරල තියෙන්නේ.

කොහොම නමුත් udemy සමාගමෙන් තවම නිල නිවේදනයක් කරල නෑ. ඒ වගේම අද දවස ඇතුළත් කප්පම් මුදල ගෙව්වේ නැත්තම් data leak කරනවා කියල තමයි මෙයාල කියන්නේ.

කප්පම් මුදල ගෙවන්නේ නෑනේ ගොඩාක් දුරට. ඒ නිසා හෙට වෙද්දි ලීක් වුණොත් ඔයාලගේ udemy email එක haveibeenpwned දාල බලන්න. leak වෙලා තිබ්බොත් පරිස්සමින් වැඩ කරන්න.

උපුටා ගැනීම : Lakshan Weerasingha

Share This Article