ace-step-ui කියන්නේ AI භාවිතා කරලා ගීත හදන්න පුළුවන් open-source project එකක්. මේකෙන් ඔබට lyrics දාලා හෝ prompt එකක් දාලා සම්පූර්ණ song එකක් generate කරන්න පුළුවන්. ඒ කියන්නේ vocals, music, beat—all එකම AI එකෙන් හදලා දෙනවා.
මේ system එකේ විශේෂත්වය තමයි, ගීත විනාඩි 4කට වඩා දිගටත් හදන්න පුළුවන් වීම. සාමාන්‍ය AI tools වලට වඩා මේක advanced. ඒ වගේම මේක internet එකට depend නොවී තමන්ගේම computer එකේ GPU එකක් තියෙනවා නම් local විදිහට run කරන්න පුළුවන්.
UI එකත් Spotify වගේ simple design එකක් තියෙන නිසා use කරන්න ලේසියි. Song create කරන එක, play කරන එක, manage කරන එක—all එකම place එකකින් කරන්න පුළුවන්.
මේ project එක open-source නිසා developers ලට freely use කරන්න, modify කරන්න, improve කරන්න පුළුවන්. AI music creation ගැන interest තියෙන අයට මේක හොඳ practical tool එකක්.
උපුටා ගැනීම : Buwa Thoughts
