OpenSpace – Self-Evolving AI Agent Framework

Mic
By Mic

OpenSpace කියන්නේ HKUDS විසින් නිර්මාණය කර ඇති self-evolving AI agent framework එකක් වන අතර, මෙහි ප්‍රධාන අදහස වන්නේ AI agents තමන්ම ඉගෙන ගෙන කාලයත් සමඟ වැඩිදියුණු වීමයි. සාමාන්‍ය AI systems වලට වඩා වෙනස්ව, OpenSpace agents තමන් කරන වැරදි වලින් ඉගෙන ගනිමින් හොඳ විසඳුම් සොයාගෙන ඒවා future tasks වලදී නැවත භාවිතා කරන හැකියාව ඇත. එසේම මෙහි agents එකට එකට connected වෙලා knowledge share කරන නිසා, එක් agent එකක් ඉගෙන ගන්න දේ අනෙක් agents සියල්ලටම ලබා ගත හැක. මේ ක්‍රමය නිසා AI system එක gradually smarter වෙනවා පමණක් නොව, repeated work අඩු කරලා efficiency වැඩි කරයි. අවසානයේ OpenSpace කියන්නේ AI agents “experience-based learning” හරහා තමන්ම evolve වෙලා වඩාත් intelligent සහ cost-effective systems බවට පත්වෙන framework එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.

උපුටා ගැනීම : Buwa Thoughts

Share This Article