විසින් X එකේ entire codebase එක open source කිරීමට සූදානම් වන බව ප්‍රකාශ කර තිබෙනවා.. security vulnerability review කිරීම අවසන් වූ වහාම මෙම පියවර ගැනීමට නියමිතයි..
දැනට සක්‍රීයව ක්‍රියාත්මක වන live production system සහ ප්‍රකාශයට පත් කරන open source code එකිනෙකට ගැලපේදැයි පරීක්ෂා කර තහවුරු කර ගැනීම සඳහා independent third-party reviewers ලටද ආරාධනා කිරීමට සැලසුම් කර තියෙනවා..
මීට පෙරද X විසින් ඔවුන්ගේ recommendation algorithm එකද open source කරමින් පරිශීලකයින්ට සහ පර්යේෂකයින්ට අන්තර්ගතයන් තේරුම් ගැනීමට ඉඩ සලසා දෙන ලදී..
වෙනත් කිසිදු ආකාරයක සහතික කිරීම් වෙනුවට, radical transparency එකක් මඟින් පරිශීලක විශ්වාසය ගොඩනැගීම මෙහි මූලික අරමුනයි..
නූතන ඩිජිටල් වේදිකාවල පදනම විය යුත්තේ රහස්‍යභාවය නොව විවෘතභාවය බව පෙන්වා දෙමින්, සමාජ මාධ්‍ය කෙරෙහි නැවත විශ්වාසය ගොඩනැගීමට X ආයතනය ගෙන ඇති මෙම දැවැන්ත පියවර ඉතා වැදගත් වනු ඇත..
උපුටා ගැනීම : : Dinith Maleesha
