PC වැඩ්ඩෝ හැමෝම බලාගෙන හිටපු අලුත්ම High-End Desktop CPU Benchmark ලිස්ට් එක මෙන්න! ![]()
![]()
ලෝක ප්‍රකට PassMark වෙබ් අඩවිය හරහා නිකුත් කරපු අලුත්ම CPU Mark (Score) Chart එක දිහා බැලුවාම තේරෙනවා දැන් Intel, AMD වගේම Apple සහ AI Chips අතරත් මාරම Tech War එකක් යනවා කියලා!
මේ ලිස්ට් එකේ දකින්න ලැබෙන විශේෂම දේවල් කිහිපයක් මෙන්න:
Ultimate Monster – Threadripper PRO 9995WX
ලකුණු 171,118ක් අරන් සාමාන්‍ය ඩෙස්ක්ටොප් ලිස්ට් එකේ වෙනමම ලෙවල් එකක උඩින්ම ඉන්නවා. හැබැයි ඉතින් මේවා සර්වර් සහ Heavy Workstations වලට හදන ඒවා.
Gamers ලාගේ හීන – AMD Ryzen 9 9950X3D
සාමාන්‍ය පාරිභෝගිකයන්ට (Consumers) ගන්න පුළුවන් හොඳම මෘගයා වෙන්නේ Ryzen 9 9950X3D ($889) එකයි. ලකුණු 72,054ක් ලබාගෙන ලිස්ට් එකේ ඉහළින්ම ඉන්නවා.
Apple Silicon වල බලය – M3 Ultra
කිසිම සද්දයක් නැතුව Apple M3 Ultra (32-Core) එක ලකුණු 72,850ක් සහ 28-Core එක ලකුණු 68,607ක් අරන් ලොකු ගේමක් දෙනවා.
Intel වල අලුත්ම ප්‍රහාරය – Core Ultra 7 270K Plus
Intel ලගේ අලුත්ම Core Ultra 7 270K Plus එක සාපේක්ෂව අඩු මිලකට ($325) ඇවිත් ලකුණු 68,519ක් වගේ සුපිරි ස්කෝර් එකක් අරන් තියෙනවා. Value for money පැත්තෙන් මරු!
ලිස්ට් එකට ආපු අලුත් AI මෘගයා
ලැයිස්තුවේ පල්ලෙහාට යද්දී දකින්න ලැබෙන AMD Ryzen AI Max+ PRO 495 වගේ Dedicated AI chips පවා ලකුණු 57,357ක් වගේ ඉහළ අගයක් අරන් තියෙනවා.
ඉතින් මචංලා, මේ ලිස්ට් එකේ තියෙන ප්‍රොසෙසර්ස් වලින් ඔයාලා දැනට පාවිච්චි කරන්නේ මොකක්ද? නැත්නම් මීළඟට Upgrade වෙන්න බලාපොරොත්තු වෙන්නේ මොන CPU එකටද? Comment එකක් දාගෙන යන්න!
Threejay Coms
