1993 වසරේදී Nvidia සමාගම සම-ආරම්භ කළ දා සිට වසර 33ක් පුරා එහි CEO ලෙස කටයුතු කළ Jensen Huang සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා..
Alice Huang සමඟ පැවති බව කියන සබඳතාවක් පිළිබඳව පසුගිය දින කිහිපය පුරා පැවති දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයෙන් පසුව Nvidia සමාගම ඔහුගේ ඉවත්වීම නිල වශයෙන් තහවුරු කර තිබෙනවා..
මෙම පුවතත් සමඟ Nvidia කොටස් 10% කින් පහත වැටී ඇති අතර, මේ සතිය තුළ සමාගමේ වෙළඳපොළ වටිනාකමින් ඩොලර් බිලියන 600 ක් පමණ අහිමි වී තිබෙනවා..
මේ අතර, සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී Colette Kress තාවකාලික ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වැඩ භාරගෙන ඇති අතර, Harvey C. Jones Nvidia හි ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා..
Dinith Maleesha
