රිලීස් වෙන්නත් කලින් Pre-orders වලින් විතරක් ඩොලර් බිලියන 1.5ක් හොයපු GTA 6 නිෂ්පාදන වියදම පළවෙනි දවසෙම කවර් කරයි! අද (නොවැම්බර් 19) මුළු ලෝකෙම Gamers ලා පිස්සු වට්ටමින් Grand Theft Auto VI (GTA 6) නිල වශයෙන් නිකුත් වුණා! ඒත් එක්කම මේ ගේම් එක හදපු Rockstar Games සහ මව් සමාගම වෙන Take-Two Interactive ලෝක ඉතිහාසයේ මෙතෙක් කිසිම චිත්‍රපටයකටවත් (Avengers, Avatar වැනි), වෙනත් කිසිම ගේම් එකකටවත් ළඟා වෙන්න බැරි වුණු දැවැන්තම Box-Office වාර්තාවක් තියලා තියෙනවා! ![]()
![]()
මෙන්න GTA 6 හි පිස්සු හැදෙන මූල්‍ය වාර්තා ටික:
1. Pre-Orders වලින් විතරක් ඩොලර් බිලියන 1.5+ ක්! ![]()
• GTA 6 හදන්න ඩොලර් බිලියන 1ත් 2ත් අතර (ලංකාවේ මුදලින් රුපියල් කෝටි 45,000කට අධික!) අතිදැවැන්ත මුදලක් වියදම් වුණා කියලයි ඇස්තමේන්තු කරලා තිබුණේ.
• හැබැයි ගේම් එක අද රිලීස් වෙන්නත් කලින්, Pre-orders වලින් පමණක් ඩොලර් බිලියන 1.5කට වඩා උපයන්න Rockstar Games සමත් වෙලා තියෙනවා! ඒ කියන්නේ ගේම් එක හදන්න ගිය මුළු වියදම Day 1 එකේදීම සම්පූර්ණයෙන්ම ආපහු හොයාගෙන ඉවරයි!
2. Take-Two Interactive කොටස් මිල 8% කින් අහස උසට! ![]()
• මේ පිස්සු හැදෙන Pre-order වාර්තා එළියට ආපු ගමන්, Rockstar Games වල මව් සමාගම වෙන Take-Two Interactive හි කොටස් මිල (Stock) එකපාරටම 8% කට වඩා ඉහළ ගිහින් තියෙනවා.
3. හොලිවුඩ් චිත්‍රපට පවා පරාදයි! ![]()
• ලෝකයේ වැඩිම ආදායමක් ලබපු Avengers: Endgame වගේ චිත්‍රපටයකට පවා පළමු සති අන්තයේදී හොයන්න පුළුවන් වුණේ ඩොලර් බිලියන 1.2ක් විතරයි. හැබැයි GTA 6 ගේම් එක රිලීස් වෙන්නත් කලින් ඒ වාර්තා ඔක්කොම කුඩු කරලා ඉවරයි!
ඉතින් අද රිලීස් වුණු GTA 6 සෙල්ලම් කරන්න ඔයත් PS5 / Xbox Series X ලෑස්ති කරගෙනද ඉන්නේ? නැත්නම් PC වර්ෂන් එක එනකම් බලන් ඉන්නවාද? Comment එකක් දාගෙන යන්න!
Threejay Coms
