Jeff Bezos සහ Vik Bajaj දෙන්නා එකතු වෙලා 2025 නොවැම්බර් වල Project Prometheus කියලා AI startup එකක් පටන් ගත්තා.. තාම මාස 05 ක් වුනාට මේ වෙද්දි මේකේ වටිනාකම ඩොලර් බිලියන 38යි..
මේ AI startup එකේ තියෙන වෙනස තමයි අනිත් AI startup වගේ මේකේ AI chat එකක් නෙමෙයි මේක.. මේක තියෙන්නේ Manufacturing, engineering, aerospace වගේ real world භාණ්ඩ හදන, machines operate කරන වැඩ වලට.. හරියට “Physical AI” එකක් වගේ..
Robotsලට, machine වලට මොළයක් දෙන, factory automate කරන AI එකක් තමයි මේක..
Software වලින් එහාට ගිහින් real world එකේ වැඩ කරන AI යුගය පටන් ගන්න Bezos ලෑස්තියි..
උපුටා ගැනීම : :Dinith Maleesha
