සියලුම පුරවැසියන්ට නොමිලේ ChatGPT Plus free access ලබා දුන් ලොව පළමු රට බවට පත්වීමට මෝල්ටාව සමත්ව තිබෙනවා..

Mic
By Mic

මෝල්ටා රජය OpenAI සමාගම සමඟ ඇති කරගත් විශේෂ ගිවිසුමක් හරහා එර රටේ වෙසෙන 574,000ක් පමණ වන සමස්ත ජනගහනයටම වසරක කාලයක් සඳහා මෙම වටිනා සේවාව නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත.

මෙම නොමිලේ ලැබෙන දීමනාව Activate කර ගැනීමට නම්, එරට පුරවැසියන් විසින් University of Malta මඟින් සකස් කරන ලද “AI for All” නම් AI literacy course එක සම්පූර්ණ කළ යුතු වෙනවා..

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ChatGPT Plus සේවාව ලබා ගැනීම සඳහා මසකට $20 මුදලක් වැය කිරීමට සිදු වෙනවා

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article