ජංගම දුරකථන ක්ෂේත්රය උඩුයටිකුරු කරමින් Apple සමාගම iOS 13 සඳහා “Dark Mode” විශේෂාංගය එක් කළේ වසර 7කට පෙර අද වැනි දිනකයි (WWDC 2019 හිදී). මේ හරහා Smartphone ලෝකයේ සම්පූර්ණ UI Design කලාව අලුත් මඟකට යොමු විය.
Exactly 7 years ago today, Apple officially introduced the system-wide Dark Mode with iOS 13. This milestone feature completely revolutionized the smartphone industry, transforming the mobile user interface and setting a new global design standard for major apps worldwide.
The feature brought massive battery savings (up to 30%) for OLED display iPhones by turning off individual pixels, while significantly reducing eye strain during night-time browsing.
ඔයාගෙ Dark Mode Usage එක කොහොමද ?![]()
For More Updates Follow Us
උපුටා ගැනීම : Sky Inside
