ChatGPT පාවිච්චි කරන ඔයාට මෙන්න අලුත්ම ආරංචියක්. OpenAI ආයතනය තමන්ගේ Ads Platform එක ලබන සතියේ ඉඳන් යුරෝපයේ රටවල් 31කට expand කරන්න ලෑස්ති වෙනවා.
හැබැයි මේ Ads හැමෝටම පේන්නේ නැහැ. මේවා දකින්න ලැබෙන්නේ ChatGPT Free සහ Go Plan පාවිච්චි කරන අයට විතරයි. ඒ වගේම මේවා පෙන්නන්නේ ChatGPT දෙන Answer එකට කිසිම බලපෑමක් නොවෙන විදිහට, Answer එකට යටින් වෙනම Standalone Widgets විදිහටයි.
මේ Update එකත් එක්ක Advertisers ලටත් මේ Ads Platform එක Access කරන්න අවස්ථාව ලැබෙනවා. AI Answers එක්ක මේ විදිහට Ads පෙන්නන එක ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් Comment කරන්න.
උපුටා ගැනීම : Shalinda Jayasinghe
