Google එකටත් වඩා ලොකු වෙනසක් කරන්නද මේ හදන්නේ?
OpenAI සමාගම $300 million වගේ දැවැන්ත මුදලක් වියදම් කරලා Glass Imaging කියන Company එක සල්ලිවලට අරගෙන තියෙනවා කියලා WSJ වාර්තා කරනවා.

Glass Imaging කියන්නේ Apple සමාගමේ හිටපු Employees ලා එකතු වෙලා Smartphone cameras ඉතා ඉහළ Quality එකෙන් හදන්න ආරම්භ කරපු Company එකක්.
මේ අවුරුද්ද මුලදීත් OpenAI සමාගම Opal කියන Premium webcams හදන Company එකේ Investment එකක් කළා. මේ විදිහට Digital camera technologies අයිති කරගන්න එකෙන් එයාලා තමන්ගේම Hardware device එකක් ළඟදීම එළිදක්වන්න ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්.
Shalinda Jayasinghe
