අද Facebook, WhatsApp, Telegram, TikTok හැමතැනම
“Gift එකක් දිනලා
”
“Account verify කරන්න
”
“Free recharge
”
වගේ links එනවා.
හැබැයි මේවගෙන් ගොඩක් Scam ![]()
ඉතින් සාමාන්‍ය user කෙනෙක්ටත් තේරෙන විදිහට බලමු ![]()
━━━━━━━━━━━━━━━
1. Website URL එක හොඳට බලන්න
Original: facebook.com
Fake: faceb00k-login.xyz
amaz0n-offer.click
අකුරු වෙනස් කරලා fake sites හදනවා.
━━━━━━━━━━━━━━━
2. “Free Gift / Urgent” කියලා බය කරයි
“ඔබගේ Account එක අදම lock වෙනවා”
“iPhone එකක් දිනාගන්න මෙතන click කරන්න”
“Free Dialog Data”
Scam links වල common trick එක urgency ![]()
━━━━━━━━━━━━━━━
3. HTTPS
තිබුණත් Safe කියලා හිතන්න එපා
lock icon එක තිබ්බා කියලා website එක legit කියලා guarantee නෑ.
Scammers ලත් SSL certificates use කරනවා.
━━━━━━━━━━━━━━━
4. Strange Domain Extensions ![]()
පහත වගේ domains වලට සැලකිලිමත් වෙන්න:
.xyz
.top
.click
.live
.vip

හැම එකම scam නෙවෙයි.
හැබැයි suspicious links ගොඩක් මේවා use කරනවා.
━━━━━━━━━━━━━━━
5. Login කරන්න කලින් දෙවරක් හිතන්න
Facebook / Google / Bank login page එකක් වගේ පේන site එකකට:
Password
OTP
Card Details
දෙන්න එපා.
━━━━━━━━━━━━━━━
6. Link එක click කරන්න කලින් Preview බලන්න ![]()
Mobile එකේ link එක long press කරලා preview බලන්න පුළුවන්.
Computer එකේ mouse hover කරලා real URL එක බලන්න.
━━━━━━━━━━━━━━━
7. Too Good To Be True = Scam ![]()
“රු 50,000 free” “Netflix free lifetime” “Free diamonds”
ගොඩක් වෙලාවට data හොරකම් කරන්න කරන tricks.
━━━━━━━━━━━━━━━
Safe ඉන්න Tips
Official apps / websites විතරක් use කරන්න
2FA enable කරන්න
Unknown links avoid කරන්න
Browser warnings ignore කරන්න එපා
Friends send කරපු links උනත් check කරන්න
━━━━━━━━━━━━━━━
මතක තියාගන්න:
“Click එකක්” නිසා
ඔයාගේ Facebook account එක, bank details, photos, passwords ඔක්කොම risk වෙන්න පුළුවන් ![]()
ඒ නිසා link එකක් open කරන්න කලින් පොඩ්ඩක් හිතන්න
උපුටා ගැනීම : TECSUB
