Laptop Buying Guide: Heavy Use ද? Normal Use ද? හොයාගන්නේ මෙන්න මෙහෙමයි

Mic
By Mic

ලැප්ටොප් එකක් තෝරගද්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ වැඩ වලට මේක මැච් (Match) වෙයිද කියන එක. ඒක බලාගන්න ලේසිම ක්‍රමය තමයි Processor එකේ අග තියෙන අකුර (Suffix) Check කරන එක.

1️⃣ Intel Processors (Core i3, i5, i7, i9):

🔹 H / HX / HK

High Performance! Gaming, 3D Design, Video Editing වගේ Heavy වැඩ වලට තමයි මේවා හදලා තියෙන්නේ.

🔹 U

Ultra-low power. Normal use වලට මරු. Battery ගොඩක් වෙලා තියෙනවා, Heat වෙන්නෙත් නෑ.

🔹 P

Performance + Battery දෙකම බැලන්ස් කරපු Mid-range වැඩ වලට.

2️⃣ AMD Ryzen Processors (Ryzen 3, 5, 7, 9):

🔹 H / HS / HX

උපරිම Performance! Heavy Rendering සහ Gaming වලටම තමයි.

🔹 U

Daily tasks වලට සහ හොඳම Battery Life එකක් තියාගන්න.

💡 Short & Sweet මතක තියාගන්න

U තියෙන්නේ Normal වැඩ වලට, H තියෙන්නේ Heavy වැඩ වලට,

ඔයාගේ යාළුවොත් ළඟදීම Laptop එකක් ගන්න ඉන්නවා නම් මේක Share කරලා කියන්න 🤝

.

.

Follow us for more tech tips ✨🔔

උපුටා ගැනීම : TechPulse LK

Share This Article