Category: Industry News (S)

එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි.

හච් ජාලයේ  සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින් පසුගියදා දැනුම් දුන් අතර එම සිම්පත් 2021 සැප්තැම්බර් මාසයෙන් පසුව භාවිතයට ගත නොහැකි බවද ප්‍රකාශ කරන ලදී. නිවේදනයක් නිකුත්…

Huawei Share පහසුකම සමඟ එන Huawei ස්මාර්ට් උපාංග එකතුව

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei හි අරමුණ වනුයේ පරිශීලකයින්ට විවිධ ස්මාර්ට් උපාංග හරහා නවමු තාක්ෂණික අත්දැකීමක් ලබා දීමයි. මෙම නව ස්මාර්ට් උපාංග මගින් , මිනිසුන්ට වඩා කාර්යක්ෂම ලෙස ජීවත්වීමට හැකි වන පරිදි තාක්ෂණයෙන් සපිරි ලොවක්  සඳහා මංපෙත් විවර කර ගනිමින්…

නිවසේ සිට කරන අධ්‍යාපන හා කාර්යාල කටයුතු වෙනුවෙන් හච් වෙතින් නවතම Data සැලසුම් රැසක්

ජංගම දුරකථන  බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, කාලීන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිවසේ සිට අධ්‍යාපන හා කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය Data සැලසුම් රැසක් පසුගියදා හඳුන්වා දෙන ලදී.  නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු වලට…

හච්, ලොව සුපතල  Audio streaming subscription සේවාව වන Spotify සමඟ අත්වැල් බැඳගනී

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify හා එක්ව ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත අද්විතීය විනෝදාස්වාදයක් පිරිනැමීමට කටයුතු කර තිබේ. දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify හරහා මිලියන 70කට අධික ජනප්‍රිය ගීත සඳහා ප්‍රවේශය…

Spotify ශ්‍රී ලංකාවට

ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පකිස්ථානය යන රටවලට සිය සේවා ව්‍යාප්ත කල බව නිල වශයෙන් දැනුම් දීම සිදු කෙරිණි. කිසිඳු අවිවාදයකින් තොරව ලොව බොහෝ දෙනෙකු විසින් සිය විනෝදාස්වාද කටයුතු උදෙසා භාවිත කරන…

Huawei Y7a සහ Huawei FreeBuds Pro සමඟ ඉහළ ඵලදායිතාවයෙන් යුතු නවමු තාක්ෂණික අත්දැකීමක්

Huawei, ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා හදුනාගනිමින් පරිපුර්ණ AI ජීවන තත්ත්වය උදෙසා තම නවතම උපාංගය රැසක් හදුන්වා දෙමින් පවතී. නවතම තාක්ෂණික විසඳුම් ලබා දෙමින්  ස්මාර්ට් උපාංගයන් අතර සම්බන්ධතාවය හරහා  වඩා විශිෂ්ට පරිපුර්ණ අත්දැකීමක් තම පරිශීලකයාට ලබාදීමේ අරමුණු පෙර…

කාර්යබහුල ජිවන රටාවට සරිලන Huawei Watch GT 2 Pro සහ Huawei FreeBuds Pro

ගෝලීය ස්මාර්ට් ෆෝන් නවොත්පාදකයා වන Huawei විසින් හදුන්වාදුන් නවතම උපාංග අතර විශේෂ තැනක් ගන්නා උපාංගයන් ලෙස Huawei Watch GT 2 Pro සහ Huawei FreeBuds Pro හදුන්වාදිය හැක. වේගවත් ජිවන රටවත් සමග වෙනස්වන පරිශීලක අවශ්‍යතා හදුනාගනිමින් මෙම උපාංගයන් නිපදවා ඇති නිසා…

හච්, SLIM DIGIS 2.0 හිදී ජයග්‍රහණය කළ එකම ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයි

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා පැවති SLIM DIGIS 2.0 වාර්ෂික සම්මාන උළලෙහි නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනා ගත් අතර එමගින් තම සමාගමේ ප්‍රතිරූපය විදුලි සංදේශ කර්මාන්තය තුළ…

Huawei Nova 7 SE සහ  Huawei Nova 7i  සමඟින්  වටිනා ත්‍යාග

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම තම පරිශීලකයින් වෙත තාක්ෂණයෙන් ඉහළ ස්මාර්ට් දුරකථන සහ උපාංග ලබා දීම පිලිබඳ විශේෂ ජනාදරයක් දිනා සිටි. තම සන්නාමය කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ  කෘතඥතාව පළ කිරීමේ ක්‍රමයක්  ලෙස සිය ගනුදෙනුකරුවන්ට වෙත ආකර්ෂණීය තෑගි ලබා…

Active Noise Cancellation (ANC) තාක්ෂණය සමඟ එන Huawei FreeBuds Pro

ගෝලීය ස්මාර්ට්ෆෝන් නවොත්පාදකයා වන Huawei විසින් හදුන්වාදුන් නවතම ශ්‍රව්‍ය උපාංග (Audio Devices ) අතර විශේෂ තැනක් ගන්න උපාංගයක් ලෙස  Huawei FreeBuds Pro හදුන්වාදිය හැකිය. වේගවත් ජීවන රටවත් සමග වෙනස්වන පරිශීලක අවශ්‍යතා  හදුනා ගනිමින් මෙම FreeBuds Pro නවතම ශ්‍රව්‍ය උපාංග  හදුන්වා…

Back to top