Category: Industry News (S)

IFS හා Hatch එක්ව දේශීය තාක්ෂණික දැනුමෙන් ජාත්‍යන්තරය ජයගැනීමේ ChallengerX වැඩසටහන දියත් කරයි

ශ්‍රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය සහ යන්ත්‍ර ආශ්‍රිත ඉගෙනුම් කේන්ද්‍ර ගත Incubator වැඩසටහනක් වන  ChallengerX පසුගියදා සාර්ථකව සමාප්තිය සනිටුහන් කරන ලදි. IFS හා Hatch සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ දී කණ්ඩායම් හයක් අතරින් ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් දෙකක් වෙත…

විශිෂ්ට පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් Cleantech පුද්ගලික සමාගම ISO 14001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රිකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම පසුගියදා පාරිසරික වගකීම් පිළිබඳ සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයන් උදෙසා පිරිනමනු ලබන ISO 14001:2015 තත්ත්ව සහතිකය දිනාගැනීමට සමත්වීය. මෙයට අමතරව කෘත්‍රීම පාරිසරික පද්ධති…

Huawei, ලොව පුරා මිලියන 120 ක ජනතාවක් වෙනුවෙන් ගෝලීය ITU ප්‍රතිඥාවට අත්සන් තබයි

 Huawei සමාගම, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ Partner2Connect  ඩිජිටල් සන්ධානයට සම්බන්ධ වීම වෙනුවෙන් අත්සන් තබා ඇති අතර, එමඟින් වර්ෂ 2025 වන විට රටවල් 80කට වැඩි ප්‍රමාණයක දුරස්ථ ප්‍රදේශවල ජීවත් වන මිලියන 120 ක පමණ ජනතාවක් වෙනුවෙන් සම්බන්ධතා ලබා දීමට නියමිත ය….

vivo ශ්‍රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරයි.

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ශ්‍රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරනු ලබයි. අභියෝගාත්මක කාලවකවානු වලදී පවා ඔවුන්ට ශක්තියක් වෙමින් ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ලගා වීමට අත්වැලක් වූ සිය හවුල්කරුවන්, කාර්ය මණ්ඩලය, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, මාධ්‍ය සහ පාරිභෝගිකයින්ට…

HUTCH ශ්‍රී ලංකාව තුළ වසර 25ක සිය සේවා කාලය සමරයි

Hutchison Telecommunications Lanka (Pvt) Ltd. (HUTCH) ශ්‍රී ලංකාවේ උසස් තත්වයෙන් යුත් ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ සන්නිවේදන පහසුකම් සපයන ප්‍රමුඛතම සමාගමකි. HUTCH පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්‍රී ලාංකේය ජාතිය…

Huawei හා Dronetech සහයෝගීතාව තිරසාර කෘෂිකර්මාන්තයකට පහසුකම් සපයයි

වර්ෂ 1323 වැනි ඈත අතීතයේ දී, ලියවිල්ලක සඳහන් වූ මුල් ම වතු යාය ලෙස ඉතිහාසගත වන ඔස්ට්‍රියාවේ පිහිටා ඇති සියවස් ගණනාවක් පැරණි වතුයායක් වන Nussböckgut මිදි වත්තේ දී, එහි මෙහෙයුම් සමාගම් දෙක පසුගිය වසරේ දී ආරම්භ කළ පුරෝගාමී ව්‍යාපෘතිය පිළිබඳව…

Huawei ආසියා පැසිෆික් ISP සමුළුවේ දී 2030 වසර වන විට සාර්ව දෘශ්‍ය හා බුද්ධිමය අන්තර්ජාල සේවාවක් ගොඩනැංවීම පිළිබඳව හඳුන්වා දෙයි

මෙවර පැවැත්වුණු ආසියා පැසිෆික් ISP සමුළුව අතරතුරදී Huawei සමාගම සිය නවතම වැඩසටහන වන  “ආසියා පැසිෆික් කලාපය කේන්ද්‍රකරගනිමින් සාර්ව දෘශ්‍යහා බුද්ධිමය අන්තර්ජාල පහසුකම් ගොඩනැංවීම”පිළිබඳව හඳුන්වා දුන් අතර,එම වැඩසටහන 2030 වසර වන විට  අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්‍රය බුද්ධිමය ලෝකයේ වැදගත් ම පදනම…

Huawei විසින් උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළ ධවල පත්‍රිකාව නිකුත් කරයි

මෑතකදී පැවති Huawei Connect 2022 සමුළුවෙහි දී Huawei සමාගමවිසින් සිය උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල්දත්ත ගබඩාකරණසේවාවන්ට අදාළව ධවල පත්‍රිකාවක්නිකුත් කෙරිණි.මෙම ධවල පත්‍රිකාව හරහා දත්ත ගබඩාකරණයේ  වර්ධනය පරීක්ෂා කරමින්, දත්ත ගබඩා කිරීමේ ශක්‍යතාව මැනීම සඳහා ප්‍රාමාණික දර්ශක නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන…

ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ යටිතල පහසුකම් ගොඩනැංවීම වෙනුවෙන් Huawei  සමාගම  රේගු හා වරාය කටයුතු ආශ්‍රිතව ස්මාර්ට් සේවාවන්  දියත් කරයි

 Huawei සමාගම විසින් පසුගියදා බැංකොක් හි පැවති HUAWEI CONNECT 2022 සමුළුවේ දී රේගු හා වරායසේවාවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු සිය නවතම සේවාවන් හඳුන්වා දීම සිදුකෙරිණි.  පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිය රේගු හා වරාය අංශය ස්ථාපිත කළ  Huawei සමාගම රේගු හා වරායසේවාවන් ඩිජිටල්කරණයට…

Back to top