Category: Industry News (S)

නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා FASTFIX යෙදවුම හඳුන්වා දෙයි

ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී…

අද්විතීය විශේෂාංග රැසකින් වෙළඳ පොළට පැමිණෙන  Huawei MateBook 13 හා MateBook D15

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei, ලැප්ටොප් වෙළෙඳ පොළට MateBook D15 සහ Matebook 13 යන උපාංග ද්විත්වය හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් හට නවතම ස්මාර්ට් තාක්ෂණික අත්දැකීමක් ගෙන දීමට පසුගිය දා සමත් විය. මෙම නවතම ලැප්ටොප් මාදිලි ද්විත්වයම ආකර්ෂණීය…

ළමා ආරක්ෂණයෙන් තොර ජාතික ආරක්ෂාවක් නොමැත

ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com) ‘#දැන් ඇති’ දැවැන්ත ජාතික ව්‍යාපාරය අරඹයි. ඒ සඳහා මහජනයා  දැනුවත් කිරීමේ අරමුණින් වීඩියෝ, පෙත්සම් සහ මහා පුරවැසි සංවාද ආදී වැඩසටහන් දියත් කර ඇත. මෙම දැවැන්ත ජාතික ව්‍යාපාරය ෆේස්බුක් මගින්…

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය,  SLIM DIGIS 2.0 සම්මාන උළෙල යළි අරඹයි

අලෙවිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ පිළිගත් ජාතික ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලබන, ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ඩිජිටල් සම්මාන උළෙල වන SLIM DIGIS 2020 සම්මාන උළෙල ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව, පසුගියදා අන්තර්ජාලය මගින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම්…

SLASSCOM සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම සාර්ථකව නිම කරයි

මෙරට දැනුම සහ නව්‍යකරණ ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම 2020 ජුනි මස 30 වනදා Microsoft Teams ඔස්සේ පැවැත්වීය. මෙහිදී 2020/21 වර්ෂය සඳහා නව සභාපතිවරයා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ…

අපගේ අරමුණ වඩා හොඳ 4G අත්දැකීමක් ලබා දීමයි!”

– හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මෙම වසරේ පෙබරවාරි මාසයේදී දිවයින පුරා ව්‍යාප්ත සිය දැවැන්ත හා සමීප 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමත් සමගම, හච් සන්නාම පැවැත්ම වැඩිදියුණු කිරීමටත්, 2G, 3G සහ 4G ජාල ආවරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන…

Apps මිලියනයකටත් වඩා ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කර ගත හැකි Huawei Find Apps search widget

ජංගම දුරකථන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් පසුගියදා සිය පාරිභෝගිකයින් වෙත නවතම අත්දැකීමක් එක් කරමින් සිය ස්මාර්ට් දුරකථන සඳහා Huawei Find Apps search widget  හඳුන්වා දීම සිදු කෙරිණි. ඉතාමත් පහසුවෙන් පරිශීලකයින්ට අවශ්‍ය ඕනෑම App එකක් ඉතා ආරක්ෂාකාරීව Huawei උපාංගයන් වෙතට…

Huawei විසින් අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p ද ඇතුළත් වේ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා දේශීය වෙළද පොළ වෙත තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වා දීම online වැඩසටහනක් ආකාරයෙන් සිදු කරන ලදී.  පාරිභෝගිකයින් අතර දැඩි…

නිවසේ සිට ආරක්ෂිතව ඉගෙනුම් කටයුතු වල නිරත වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය විසින්  E-learning පහසුකම් හඳුන්වා දෙයි

දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන්  ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා…

4GB RAM + 64GB storage සහිත Huawei Y6p නුදුරේදීම වෙළද පොළට

ප්‍රථම online හඳුන්වා දීම හා එක්ව වටිනා ත්‍යාග හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අගනා අවස්ථාවක් මෙම මස අග භාගයේදී දේශීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් විශිෂ්ඨ විශේෂාංග රැසකින් සමන්විත තාක්ෂණික උපාංග කිහිපයක් Huawei විසින් වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම්ව සිටී. දේශීය පාරිභෝගිකයාට…

Back to top